ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ මහාඅධිකරණය විසින් අද (26) සිතාසි නිකුත් කර තිබේ. එක්සත් ජාතික පක්සයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව කොළඹ මහාඅධිකරණයේ පනවා ඇති නඩුවට පෙනී සිටින ලෙසට දන්වමින් මෙම සිතාසි නිකුත්ක...
වැඩ තහනමකට ලක්කර සිටින විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති නියෝජිතයන් 06දෙනා දින 14ක් තුළ වහාම සේවයේ පිහිටු විය යුතු බව සංස්ථා මණ්ඩල අධිකාරි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. විදුලිබල මණ්ඩලයේ පවතින දූෂණ වංචාවලට එරෙහිව හා වැටුප් විෂමතාවන්ට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කිරීම නිසා මෙම වෘත්තිය සමිත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය තුළ කාලයක පටන් පැවති අර්බුදය මේ මේ වන විට පාලනය කරගත නොහැකි තැනකට පත්ව ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි. ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනය වර්ජනය කිරීමට ශ්‍රීලනිප ප්‍රබලයින් රැසක් කටයුතු කර ඇත්තේද ඒ අනුව බවත් එහිදී ජනාධිපතිවරයා වි...
බදුල් මහියංගනය මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදී අද (26) උදෑසන වියානා ඇලට මොටර් රථයක් පෙරලී ගොස් තිබේ. එහිදී එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇති අතර තිදෙනෙකුගේ ජීවිත බේරාගත්බව පොලීසිය පවසයි. 2017 වසරේ නොවැම්බර් 24 වන දින මේ ආකාරයෙන් මෝටර් රථයක් වියානා ඇලට පෙරලීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. පසුගිය දි...
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් මහජනබැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ඇතුළු රාජ්‍ය බැංකු 06ක් මුදල් අමාත්‍යංශය යටතට ගැනීමට සූදානම්වන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ. රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යංශයට අයත් වියයුතු බව මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බ...
තවත් මාසයකින් පමණ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කර නව අගමැතිවරයෙකු පත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා මේ වන විට ආරම්භවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ස්ථාන කිහිපයකදීම ප්‍රකාශ කර තිබ...
බන්ධනාගාර ප්රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස අද (25) දිනයේ දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා ඒ සදහා අකමැත්ත පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේ නැවතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමතිවරයා ලෙස යලි දිවුරුම් දීමට නියමිත බව එම ආරංචි...
අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූ කැබිනට් අමාත්‍යවරුන්ට අදාළ අමාත්‍යංශවල ලේකම්ධුරවල වෙනස්කම් ඉදිරි දින කිහිපය තුළදී සිදුකිරීමට නියමිත බව ජනාධිපතිලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ අනුව නීතිය හා සාමය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා උඩරට සංවර්ධන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, තරුණ කටයුතු හා දක්ෂිණ...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ වැඩකටයුතු තවදුරටත් ශක්තිමත් ලෙස සභානායක වශයෙන් ඉදිරියට ගෙනයාමට තමන්ට ලැබුණු නව අමාත්‍යධුරය ශක්තියක් වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිටිරෝ ගෑස් සමාගම ඇතුළු ප්‍රධාන ප...
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිදුවී තිබෙන්නේ කාඩ් කූට්ටමවත් හරි හැටි අනාගැනීමට නොහැකිව එකත් අනාගෙන තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අමාත්‍යමණ්ඩල සංශෝධනය පිලිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාප්‍රකාශ කළේ කාඩ් කූට්ටමවත් හරි හැටි අනාගැනීමට නොහැකිවී...
තවත් සති දෙකකින් පමණ තවත් අමාත්‍යමණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුර සංශෝධනය වීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. අද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් සංශෝධනයක් ...
මීට ස්වල්ප වේලාවකට පෙර සිදුවූ අමාත්‍යමණ්ඩල සංශෝධනයට රාජ්‍ය අමාත්‍යවරයෙකු දෙහිකැපුවේය. අමාත්‍යමණ්ඩල සංශෝධනය ගැන අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ මෙය විකට නාට්‍යක පළමු කොටස බවයි. ඉදිරියේදී එහි දෙවන කොටස සිදුවීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. https://www...
තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිලිවා මහතා. බන්ධනාගාර ප්රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා උඩරට සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා අමාත්‍ය හරින් ප්‍රනාන්දු තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා
නීතිය හා සාමය අමාත්‍යධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යධුරය කබීර් හසීම් මහතාට තරුණ කටයුතු අමාත්‍යධුරය සාගල රත්නායක මහතාට
තවදුරටත් ජාතික ආණ්ඩුව ගෙනයාමට අකමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉදිරියේදී පාර්ලිමෙන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන ස්වාධිනව ක්‍රියාකරමින් පසුව හිටපු ජනාධෂිපති මහින්ද රාජප්කෂ මහතා සමග එක්වීමට නියමිත බව වාර්තා වේ. ඊට අදාළ සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨයෙකු අප...
නව අමාත්‍යමණ්ඩල සංශෝධනය සඳහා ඊට අදාළ අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ. ඇතැම් අමාත්‍යධුර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් තවමත් යිම යම් මත ගැටුම් තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ප්‍රබල අමාත්‍යධුර 08ක ව...
බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය. මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ විවාහ උත්සවයක් සඳහා වන අතර එයට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය. ශ්‍රී ද...
පසුගියදා අගමැතිවරයා ඉවත් කිරීමට ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් නීති මතය විමසූ බවට මාධ්‍ය මගින් දැනගැනීමට ලැබුනු බැවින් ද ඒ සම්බන්ධයෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබදව යම් විශ්ලේෂණයක් සිදුකළ බැවින් ද මෙම ලිපිය සකස් කළ බව සැළකුව මනාය. මේ සංවාදය මතුවන්නේ දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝ...
ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවේ සුපිරි රංගන ශිල්පිනියක්වූ ශ්‍රීදේවි කපුර් මීට ස්වල්ප වේලාවකට පෙර මියගොස් තිබේ. ඩුබායි හිදි තම පවුලේ විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ශ්‍රීදේවි මියගොස් තිබෙනබව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...