නව අමාත්‍යමණ්ඩල සංශෝධනය සඳහා ඊට අදාළ අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ.
ඇතැම් අමාත්‍යධුර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් තවමත් යිම යම් මත ගැටුම් තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ප්‍රබල අමාත්‍යධුර 08ක වෙනස්කම් සිදුවීමට නියමිත බව වාර්තා වේ. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුටම නියෝජ්‍ය අමාත්‍යධුර හිමිවීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...