අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූ කැබිනට් අමාත්‍යවරුන්ට අදාළ අමාත්‍යංශවල ලේකම්ධුරවල වෙනස්කම් ඉදිරි දින කිහිපය තුළදී සිදුකිරීමට නියමිත බව ජනාධිපතිලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අනුව නීතිය හා සාමය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා උඩරට සංවර්ධන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන, ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා ප්‍රවර්ධන, තිරසර සංවර්ධන හා වනජීවී යන අමාත්‍යංශ හයේම හෝ ඉන් කිහිපයක අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වෙනසක් කඩිනමින් සිදුවීමට නියමිත බව වාර්තා වේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...