දේශීය පුවත්

තවත් මාසයකින් පමණ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්කර නව අගමැතිවරයෙකු පත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා මේ වන විට ආරම්භවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ස්ථාන කිහිපයකදීම ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අල්‍රාමාත්‍යවරයා හොින් හෝ නරකින් ඉවත්කළයුතු බවයි.

මේ වන විට එක්සත් ජාතික පක්සයේ පාර්ලිමේන්තු නියෝජිතයින් 60 දෙනෙකු පමණ එම ස්ථාවරයේ සිටින බවද දේශපාලන ආරංචිමාර්ග විලින් වාර්තා වේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයගැන කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ද මෙම පිරිස අතර සිටින බව වාර්තා වේ.

අමාත්‍යමණ්ඩල සංශෝධනයෙන් පසුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාද ප්‍රකාශ කළේ නව ආණ්ඩුවක් බිහිකිරීමේ වැඩපිළිවෙල අත්හැර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More