පුවත්
දේශීය පුවත්

රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර මගඩි සම්බන්ධයෙන් සොයාබලා කරුණු විමර්ශනය කොට වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරකුගෙන්ද සමන්විතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ ප...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කොප් කමිටුව මගින්, මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ සමයේ එම බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු බව එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස් මහතා සමග කෝප් කමිටුවේ සාමාජිකයන් දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට පසුගියදා බ...

Uncategorized

රටට වෙලා තියෙන හානිය බැඳුම්කර කොමිසමේදී පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(20දා) පැවසීය. බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අඩුපාඩු සිදුවිය හැකි වුවද කිසිවක් සැඟවීමට නොමැති බවත්, තමා සහ එක්සත් ජ...

දේශීය පුවත්

දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන පිරවුම් හල්වල පෙට්‍රල් හිඟයක් ඇතිව තිබේ නම් එහි සම්පූර්ණ වගකීම එම ඉන්ධන හල් පිරවුම් කරුවන් භාර ගත යුතු බවත් ඛණිජ තෙල් සංස්ථාව සතු මුතුරාජවෙල, කොලොන්නාව තෙල් සංචිත වල කිසිදු අඩුවක් නොමැති බවත් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබෙන ඇණවුම මත අඛණ්ඩව ඉන්ධන සැපයිය හැකි බවත් ල...

ප‍්‍රධාන පුවත්

රටට වෙලා තියෙන හානිය බැඳුම්කර කොමිසමේදී පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(20දා) පැවසීය. බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අඩුපාඩු සිදුවිය හැකි වුවද කිසිවක් සැඟවීමට නොමැති බවත්, තමා සහ එක්සත් ජ...

පුරවැසි කොලම

ඒකාබද්ධ විපක්‌ෂය මේ වන විට වෙනම පෙරමුණක්‌ බවට පත් වෙමින් පොහොට්‌ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් එළිදැක්‌වී සිටී. ශ්‍රී ලංකාවේ පස්‌ වෙනි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එහි නිල නොවන නායකයා ලෙස රට හඳුනාගෙන තිබේ. පසුගිය සති අන්තයේ අනුරාධපුර නගරයේ පවත්වන ලද ජන රැලිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

ප‍්‍රධාන පුවත්

ඊයේ ගිංතොට ප්‍රදේශයේදී සිංහල – මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ දේශපාලකයින්ගේ අනව්‍ය අත පෙවීම මෙම ගැටුම දුරදුගි යෑමට හේතුවක් වූ බව එම නිවේදනය මගින් එම සංවිධානය අවධාරණය කරයි. එම...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා නම් ඊට එරෙහිව පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර පළාත් පාලන මැතිවරණය කඩිනමින් ලබාගැනීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස...

ප‍්‍රධාන පුවත්

ගාල්ල ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊයේ(17) රාත්‍රියේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට පැනවූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 9.00ට ඉවත් කළ බවයි. ගාල්ල පොලිස් වසමේ ...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ...

දේශීය පුවත්

වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කර තිබේ.‍ වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිස...

දේශීය පුවත්

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ශ්‍රී පාද ස්‌ථානය නව සීමානිර්ණය මගින් මස්‌කෙළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතට පත් කිරීමට එරෙහිව ලබන සතියේදී නීතිය ඉදිරියට යන බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16 දා) ජාතික...

ප‍්‍රධාන පුවත්

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා(20) බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත. ඒ අනුව සඳුදා බැඳුම්කර කොමිසමට පැමිණෙන ලෙස අගමැතිවරයාට දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.

දේශීය පුවත්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග‍්‍රිලා හෝටලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) දහවල් විවෘත කෙරිණි. ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග‍්‍රිලා හෝටල් සමූහයට අයත් 101 ක් වන හෝටලය ල...

දේශීය පුවත්

බැදුම්කර වංචාව ගැන විමර්ශනය කළ අවධියේ කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද(16) අනාවරණ වී තිබේ. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කර ඇත. ඒ අනුව අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේන...

දේශීය පුවත්

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම පිළිබඳ ගැසට්‌ නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ (15 දා) අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම මෙම මස 22 වැනිදා යළි සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16 දා) තීරණය කළේය. අදාළ පෙත්සම විභාග කර අවසන් කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ද එම පෙත්සමෙන් ඉල්ල...

පුරවැසි කොලම

බෙදුම්වාදී මාර්ග සිතියම කළමණාකරනය කරන උපාය මාර්ගික විශේෂඥයන් විසින් විපක්ෂ බලවේග පටලවා ගන්නා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සඳහා මූලික පදනම දමන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය මගිනි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශේෂ බහුතරය සහිත එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් තුළ ජාතික ආණ්ඩුවක...

විදේශ පුවත්

සිම්බාබ්වේ රාජ්‍යයේ බලය අල්ලාගත් එරට හමුදාව 93 හැවිරිදි ජනපති රොබට්‌ මුගාබේ අත්අඩංගුවට ගෙන ඇත. මුගාබේ සමඟ ඔහුගේ පවුලේ උදවියද හමුදා අත්අඩංගුවට පත්ව සිටිති. රොබට්‌ මුගාබේගෙන් පසුව එරට ජනපති පුටුවට ඔහුගේ 52 හැවිරිදි බිරිය පත්කිරීමට සූදානම්වීම පිළිබඳව එරට හමුදාවේ දැඩි විරෝධය පළවිය. ඒ අනුව මේ ලේ නොහැළ...

දේශීය පුවත්

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල මාසික වාර්තාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අද (15) රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. දූෂණ වංචා සම්බන්ධව ප්‍රගතිය පිළිබඳ වාර්තා සකස් කිරීමට සාගල රත්නායක, තලතා අතුකෝරළ, අජිත් පී.පෙරේරා ඇතුළු කෘත...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක සමගි කර ගැනීම සඳහා තමන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය යොමු කළ පැ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More