තමන් තවදුරටත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක තනතුරයේ කටයුතු නොකරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (28) පස්වරුවේ කොළඹ පැවති සමුලුවකදීය. අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමගට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැගීම යන මැයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන...
දෙමළ ජනතාවගේ ප‍්‍රශ්ණ විසඳිමට නව ව්‍යවස්ථාවක් මගින් සහය ලබා දෙන ලෙස තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ තී‍්‍රකුණාමලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. ඉකුත් දා පැවැති උත්සවයක් අතරතුර ද හිටපු ජනාධිපතිවරයා හමු...
යුද්ධය වැපුරූ පිරිස් වර්තමානයේ ගුණවත් මිනිසුන් වී ඇති අතර යුද්ධය නිමා කළ පාර්ශව අද අපරාධකරුවන් බවට පත්ව ඇතැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවේණාධිපති, ශී‍්‍ර ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කළේඅද (28) ...
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ 16 කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවීමට තීරණය කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ජාතික පුවත්පතක් වෙත අනාවරණය කර තිබේ. යම් හෙයකින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පැමිණෙන පිරිසක් රඳවා ගැනීම සඳහා මෙම ...
පසුගියදා කෙන්යානු පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී ශ‍්‍රී ලංකාවේ සම්පත් විදේශයන්ට ලබා දීම සම්බන්ධයෙන්ද අදහස් පළ විය. ‘ජනතාව විමසන්නේ අපේ රටත් සියෙරා ලියෝන් හා ශ‍්‍රී ලංකාව වැනි තත්වයකට පත් කරන්නට යනවාද කියන එක’ යයි එරට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවෙන් විමසා සිටියේය. එරට ගුවන් තොටුපලක් හා ව...
එස්.බී දිසානායක සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පසු ගිය දිනක සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්කග සදහන් කරයි. දහසයේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය සමඟ තිබෙන ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීම සදහා එස් .බී දිසානායද මහතා තීරණය කිරීමත් සමග කණ්ඩායමේ අනෙක් අයගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් බ...
මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ගැටලු රාශියක් පවතින බව වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ අධ්‍යාපනය වෙනුවෙන් මෙරට මුදල් විදෙස් රටවලට ගලා යාම ද කණගාටුවට කරුණක් බවයි. කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකදී වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
උතුරේ නිවාස හතළිස් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (26දා) රාත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අතර අදාළ නිවාස ව්‍යාපෘතිය පිළි...
පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ හිරු රූපවාහිනයේ පැවති බලය දේශපාලන විවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා විසින් කරන ලද දැඩි අදහස් පල කිරීම හේතුවෙන් වැඩසටහන ඉතා උණුසුම් විය. ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් ...
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් අයිතිය මිලදීගැනීම සඳහා ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය හමුවට මෙතෙක් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැති බව ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා ප්‍රකාශ කර තිබේ. ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරියක් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සිවිල් ගුව...
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය. ලබන සතියේදී මෙම පැමිණිලි ඉදිරිපත් කරන බවත්, ලැබෙන කාලය ප්‍රමාණවත් න...
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ගුරු සහ විදුහල්පති සේවයේ පිරිසකට උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත නොකරන බව කබීර් හෂීම් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඇත...
රණවිරුවන් සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පෙනී සිටින හමුදා නිලධාරියෙක් වන තමාව ළඟ තියා ගන්නවාද නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ළඟ තියා ගන්නවාද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ යුතු බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේර...
තිරිගු පිටි සදහා බද්දක් පැනවීමට රජය කටයුතු කළහොත් සියලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව, ආණ්ඩුවට තදින් කියා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. මෙරට සහල් අතිරික්තයක් ඇතිවුවහොත් තිරිගු පිටි සදහා බද්දක් පැනවීමට තමන් යෝජනාවක් ගෙන එන බව අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ කළ ප‍්‍රකාශයට ප‍්‍රත...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර මේ වන විටත් යම් යම් ආරවුල් ඇතිවීමට පටන් ගෙන ඇති බව අන්තර්ජාල පුවත් වාර්තා කරයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ක්‍රියා කලාපය බවද එම පුවත් ...
නැවත වතාවක් පොදු අපේක්‍ෂකයෙක් දාලා ජනාධිපතිලා කරලා එක එක පිස්සු නටන්න සූදානම් නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. මීලග ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයිද ඔහු සදහන් කරයි. කුමාර සංගක්කාර ජනාධිපතිවරණයට තරග කරනු ඇතැයි තමන් නොසිතන බවද පවසන ඇමති ෆොන්සේකා තමන් කිසි...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වුවහොත් 2020 වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ටීවී නිව්ස් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව ...
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට සමගාමීව සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාව සමග හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමත් සමගම සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයද ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස ප...
තෝරාගත් විශේෂිත ක්ෂේත‍්‍ර කිහිපයක් සදහා අනු සංවිධාන ජාලයක් පිහිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටී. විශ්ව විද්‍යාල ආචාර්ය පෙරමුණක්, උපාධිධාරී පෙරමුණක්, ගොවි පෙරමුණක්, ධීවර පෙරමුණක්, ව්‍යාපාරික පෙරමුණක් සහ පෙර පාසල් ගුරු පෙරමුණක් ආදී වශයෙන් මෙම සංවිධාන ජාලය ස්ථාපිත කෙරේ. ධීවර, ග...
ශ්රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පරාජය කර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (26දා) පැවති පළමු හා එකම පුහුණු එක්දින තරගයෙන් ලකුණු 63ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 293ක් රැස්කිරීමට සමත් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...