තමන් තවදුරටත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක තනතුරයේ කටයුතු නොකරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (28) පස්වරුවේ කොළඹ පැවති සමුලුවකදීය.
අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමගට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැගීම යන මැයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සමුලුවක් අද විහාර මහාදේවි උද්‍යානයේදී පැවැත් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...