GOSSIP

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර මේ වන විටත් යම් යම් ආරවුල් ඇතිවීමට පටන් ගෙන ඇති බව අන්තර්ජාල පුවත් වාර්තා කරයි.

ම‍ෙයට ප්‍රධාන හේතුව වන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ක්‍රියා කලාපය බවද එම පුවත් වැඩිදුරටත් වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට හිටපු ජනාධිපතිවරියට වේලාවක් ලබා නොදෙන්නට තරම් මේ වනවිට ප්‍රශ්නය දිග් ගැස්සී ඇත.
පසුගිය දිනක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කිසිදු දැනුම්දීමකින් තොරව එතුමියගේ කැමැත්තෙන් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව දැනුම්දී ඇති අතර ඒ වන විට රාජකාරී බහුල ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට හිටපු ජනාධිපතිවරිය හමුවීමට නොහැකි බව දන්නවා එතුමිය හරවා යවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More