GOSSIP

පසුගියදා කෙන්යානු පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී ශ‍්‍රී ලංකාවේ සම්පත් විදේශයන්ට ලබා දීම සම්බන්ධයෙන්ද අදහස් පළ විය.

‘ජනතාව විමසන්නේ අපේ රටත් සියෙරා ලියෝන් හා ශ‍්‍රී ලංකාව වැනි තත්වයකට පත් කරන්නට යනවාද කියන එක’ යයි එරට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවෙන් විමසා සිටියේය.

එරට ගුවන් තොටුපලක් හා වරායක් චීනයට ලබා දීම සම්බන්දයෙන් මෙම අදහස් මන්ත‍්‍රිවරයා විසින් පළ කරන ලදී.

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් නව නින්දාවක්…

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් නව නින්දාවක්.. ‘අපට ශ‍්‍රී ලංකාව වගේ වෙන්න බෑ..’ කියා කෙන්යා පාර්ලිමේන්තුවේ විවාදයක්.

Gepostet von Lanka Lead News am Samstag, 28. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More