ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වුවහොත් 2020 වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ටීවී නිව්ස් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කර ඇත.

2020ට පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේ සැලසුමක් ඇති බවත් එය සාර්ථක වුවහොත් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය නොවන ආකාරයට පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරන බව මන්ත්‍රීවරයා කියා සිටියි.

චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන යන පාරම්පරික දේශපාලනඥයින් දෙදෙනාගෙන්දේ අයෙකු ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යුතු බවද වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි.
වෙබ් අඩවියේ සංස්කාරිකා දිලිනි දැඩිගමුවගේ විසින් කළ විමසීම් හමුවේ වාසුදේව නානායක්කාර මහතා කළ පැහැදිළි කිරීම පහත් දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More