දේශීය පුවත්

යුද්ධය වැපුරූ පිරිස් වර්තමානයේ ගුණවත් මිනිසුන් වී ඇති අතර යුද්ධය නිමා කළ පාර්ශව අද අපරාධකරුවන් බවට පත්ව ඇතැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවේණාධිපති, ශී‍්‍ර ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ මෙම අදහස් පළ කළේඅද (28) ආර්ය පදනම විසින් සංවිධාන කර තිබූ කපිතාන් සාලිය අලදෙණිය ඇතුළු රණවිරුවන් 64 දෙනෙකු දිවිදුන් කොකාවිල් ප‍්‍රහාරයේ 28වන අනුස්මරණ සැමරුමට එක්වෙමිනි. මෙම අනුස්මරණ සැමරුමේදී හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක ද අදහස් පළ කළේය.

යුද්ධය නිමා කළ පිරිස් අද අපරාධකරුවන් වෙලා

යුද්ධය නිමා කළ පිරිස් අද අපරාධකරුවන් වෙලා

Gepostet von Lanka Lead News am Samstag, 28. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More