ඉතිහාසයේ වැඩිම ජනතා අප්‍රසාදයට ලක් වූ මේ ආණ්ඩුව ‘අධීක්‍ෂණ මන්ත්‍රී ධුර’ යන වචනයට මුවා වී නීතිය අස්සෙන් රිංගා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55කට අල්ලස් ලබා දී තම ආණ්ඩු බලය රැක ගැනීමට කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. ඊයේ (14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ප...
පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් එළඹෙන 23 වැනිදා සිය මන්ත‍්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට ලක් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවසන් ...
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත. විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්...
පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව කටයුතු කරන බව හැකිනම් කථානායකවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වාඩිවී සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතු...
මන්ත්‍රීධූර අහෝසි වීමේ අවදානම ගනිමින් ඒකාබද්ද විපක්‍ෂය පාර්ලිමේන්තුව් ස්වාධීන වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. සැප්තැම්බර් 05 වැනිදා කොළඹ පැවැත්වෙන විරෝධතාවයට වෙඩි තබාවි යයිද සැකයක් ඇතැයිද ඔහු සදහන් කරයි. කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. පළමුව ...
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය. අපද්‍රව්‍ය බැහැර කරන පළමු ස...
ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූනායකධූරය නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සියලු කටයුතුවලින් ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද(14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ‘‘ ආණ්ඩුව විපක්ෂනායක කම ඒකාබද්ධ විපක්ෂයට නොදෙන්නේ ඇයි? දැන් කියනවා ස්වාධින ව...
ජවිපෙ රතු අලි පැටවුන් මෙන් ආණ්ඩු විරෝධී කමිසය ඇඟ ලා ගෙන තෝරාගත් ආණ්ඩු විරෝධී සටන් පාඨ කීපයක් කොඳුරන, කපටි ආණ්ඩු විරෝධයකින් මේ පරගැති - වැඩ බැරි - හිඟන ආණ්ඩුවේ ගමන නතර කළ නොහැකි බවත් ඒ සඳහා ආණ්ඩු විරෝධී සටන ලක්ෂ සංඛ්‍යාත ජනයා සමග මහපාරට රැගෙන ආ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසු...
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන සිකුරාදා (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දීමක් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව එම කැඳවී...
ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වුවත් ආණ්ඩුව ඔවුනට විපක්ෂ නායක කම නොදෙන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. අද (14) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළ...
මහනායක හිමිවරුන් ඇතුළු ව මහා සංඝරත්නයේ අති බහුතර හිමිවරුන්ගේ බලවත් විරෝධය නිසා ආණ්ඩුව විසින් අහුලාගත් ථේරවාදී භික්ෂු කතිකාවත් පනත නැවත වටයකින් ගෙන ඒමේ උත්සාහයක් පවතින බව වාර්තාවේ. ඒ සඳහා පළමු පියවර ලෙස ශාසනාරක්ෂක බල මණ්ඩලවල නායක භික්ෂුන් වහන්සේලා සඳහා වැඩමුළුවක් බුද්ධ ශාසන අමාත්‍යංශ නිලධාරී...
එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 5කින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියම...
පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමටද ඉඩකඩ තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. ජනවාරි මාසයෙන් පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මොන ඡන්දයක් ආවත් එ.ජා.ප.යට දිනන්න පුළුව...
උතුරේදී යළිත් වරක් බුදු පිළිම ආරවුලක් හට ගෙන තිබේ. ඒ කිළිනොච්චිය විශ්වවිද්‍යාල භූමිය තුළ බුදුමැඳුරක් ස්‌ථාපිත කිරීමත් සමගිනි. දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චියේ සිටින දේශපාලනඥයන් කියා සිටින්නේ විශ්වවිද්‍යාලය තුළ සිංහල බෞද්ධයන් ඉතා සුළු ප්‍රමාණයක් සිටියදී බුදු මැඳුරට ඉහළ තැනක් ලබා දී ඇති ...
පාර්ලිමේන්තුවේ ස්‌වාධීන කණ්‌ඩායමක් ලෙස කටයුතු කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය අද (14 දා) තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විඡේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදී අද රැස්‌වන ඒකාබද්ධ විපක්ෂය...
ප‍්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නිළියක් වන ඇන්ඩලීන් රෝෂානා ඔන්ඩච්චි මහත්මියට ජපානයේ නිෂ්පාදිත සුඛෝපභෝගී වර්ගයේ මොටර් රථයක් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ දහයක් වංචා සහගතව ලබාගෙන සිටි සිනමා අධ්‍යක්‍ෂවරයෙක් 13 වන දින අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පැවැසීය. 2017-10-28 වන දින ...
අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සම සභාපතිත්වයෙන් යුක්තව ඊයේ (13) රැස්වූ අවස්ථාවේ එය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද නිල ආරාධනයක් ...
කුමන විරෝධතාවයක් දැක්වුවද පිළිවෙලකට කටයුතු කරනවා හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග කාන්තා රැදවියන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ නිවිතිගල තුත්තිරිපිට...
ලංකාව සමග පැවැති එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග‍්‍රහණය ලැබුවත් එක්දින ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට සිදුව ඇත. තරගාවලිය ආරම්භයේදී ප‍්‍රසාද ලකුණු 113ක් සමගින් අප‍්‍රිකානු කණ්ඩායම ශ්‍රේණිගතකිරිම්හි තෙවැනි ස්ථානයේ සිටි අතර නවසිලන්ත කන්ඩායම ප‍්‍ර...
පසුගිය බ‍්‍රහස්පතින්දා (09 ) උතුරු යේමනයේ සාඩා ප‍්‍රාන්තයේ ඩයාන් නම් වෙළඳපොළ පෙදෙසේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යේමන් සන්ධානීය රජයේ හමුදා විසින් එල්ල කරන ලද මිලිටරි ප‍්‍රහාරයෙන් මේ වන විට මිය ගිය ගණන 50 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් 40 ක් ම කුඩා දරුවන් වේ. බරපතළ තුවාල ලැබූ සිවිල් වැසියන් ගණන ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...