එංගලන්තයේ පැවැති “ලාස්ට් මෑන් චාන්ස්” පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 5කින් පරාජය කරමින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 6ක් දැවී ලකුණු 141ක් රැස් කළා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 16 යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් දැවී එම ජයග‍්‍රාහී සීමාව පසුකර යමින් ලෝක කුසාලනය තමන් සතු කර ගත්තා.
තරගයේ වීරයා පන්දු 18කදී ලකුණු 40ක් රැස් කළ ශාලික කරුණාරත්නයි.
රටවල් 12ක් තරග වැදුණු මෙම තරගාවලියට නම් දැරූ හිටපු කි‍්‍රඩකයින් කිහිපදෙනෙකුද එක්ව සිටියා. නවතම තරග රටාවක් වන “ලාස්ට් මෑන් චාන්ස්” තරග රටාවෙයි විශේෂත්වය වන්නේ අවසන් පිතිකරුවාට වුවද තනිව පන්දුවට පහරදීමේ හැකියාව පැවතීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...