ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූනායකධූරය නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සියලු කටයුතුවලින් ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද(14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
‘‘ ආණ්ඩුව විපක්ෂනායක කම ඒකාබද්ධ විපක්ෂයට නොදෙන්නේ ඇයි? දැන් කියනවා ස්වාධින වෙන්න කියලා. ස්වාධින වුණොත් කියාවි පක්ෂයක් නැති නිසා විපක්ෂ නායක කම දෙන්න බැහැ කියලා. අපි පුරවැසියන් ලෙස ඡන්දය දෙන්නේ ව්‍යවස්ථාවේ බලය ගන්නයි. කථානායක ගේ වගකීම ඒ බලය ක‍්‍රියාත්මක කිරීමයි. දේශපාලන මතය අදාල කථානායටයි. මන්ත‍්‍රීවරු පිරිසක් පොදු එකඟතාවයකට ආවොත් එම පිරිසට විපක්ෂනායකකම දිය යුතුයි. තමන් තරඟ කළ පක්ෂයෙන් ඉවත්ව එන්න කියා කිව නොහැකියි. ඔහොම යනකොට ඇඳුම් ගලවලා එනව නම් ගන්නවා කියලත් කියයි. ගිණුම්කාරක සභාවේ විතරක් නොවෙයි සියලූ කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්විය යුතුයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙනුත් ඉවත් විය යුතුයි. පාර්ලිමේන්තුවේ යොදන බලය වැළැක්විය යුතුයි. ’’ යැයි ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ සියලුම කමිටු වලින් සහ ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් වහාම ඉවත්විය යුතුයිජාතික සංවිධාන එකමුතුව
Gepostet von Jaathika Sanwidana Ekamuthuwa am Dienstag, 14. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...