පුවත්
Uncategorized

භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම ජනතාවතුළද දැඩි කතාබහක් පවතී. මේවන විට දේශපාලන විචාරකයෝද ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ලංකාගමනය පිළිබද විවිධ මත පළකරති. ලංකා ලීඩ් න...

මුහුණු පොතෙන්

මේ අප ගතකරන්නේ දේශපාලනමය වශයෙන් අතිශය අවිචාරවත් සහ අවිනිශ්චිත සමයෙකි. උතුරෙන් ජාතිවාදය ඇවිස්සීමට බලාසිටින තිරශ්චීන දමිල දේශපාලුවන්ය, දකුණෙන් ඊට සමගාමීව ඇවිස්සෙන්නට බලා සිටින ජාතිවාදීන්ය. එයින් ප්‍රයෝජන ගැනීමට බලා සිටින නිරාගමිකයින් සහ නොයෙකුත් අන්තවාදි ආගමික කල්ලි කොටස්ය. මේ ජංජාල වලින් කල දූටු ක...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම ඊෙය් ආරම්භ විය. ඒ කොළඹ වරායට සේන්දු වූ අති නවීන BGP Pioneer නෞකාව එකී දත්ත ගවේෂණ සඳහා උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදට යාත්‍රා කිරීමෙනි. දින හතලිස් පහක් සිය දත්ත සෙවීමේ මෙහෙයුම උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ...

ප‍්‍රධාන පුවත්

නායකයාට වඩා ඉහළින් පක්ෂයේ අනිකුත් අය වැඩ කටයුතු කරන්නට යෑමෙන් පක්ෂය පිරිහෙන බවත් වත්මන් ආණ්ඩුවේ ද එවැනි අය සිටින නිසා රජය පිරිහෙමින් පවතින බව ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති. පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා නම් ඊට ඉහළින් තවත් කෙනෙකු කටයුතු කරන්නට යන අය පෙන...

පුරවැසි කොලම

පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට තම රටට අදාල ඉන්දු, අමෙරිකානු ,ජපන් තුන් ඈදුතු න්‍යාය පත්‍රයේ ප්‍රබල පිළිඹිඹුවක් දැකගත හැකිවිය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සැපත් විය. ජපානයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ ඉහ...

GOSSIP

පසුගිය සතිය ආරම්භයේ කථානායකවරයා විශේෂ පක්ෂ රැස්වීමක් කැඳවනු ලැබුවේය. එතැනදී සාකච්ඡා වූයේ ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් සහභාගී වී සිටියේය. එහිදී කථානායකවරයා කීවේ සැප්තැම්බර් මස 05 සහ 06 දිනවල පාර්ලිමේන්තුව රැස් නොවිය...

ක්‍රීඩා පුවත්

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග නම්කර තිබෙනවා. වෙග පන්දු යවන්නකු වන මාලිංගට වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවූයේ නැහැ.

දේශීය පුවත්

තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අරලියග මන්දිරයේ ශාලාව නිර්මාණය...

ප‍්‍රධාන පුවත්

ප්‍රශ්නය:- ඔබ හිතනවද එජාපයෙන් අපේක්ෂකයෙක් දැම්මොත් දිනන්න පුළුවන් කියලා? පිළිතුර:- මතක තියාගන්න. එතුමා මාත් එක්ක පැහැදිලිව කිව්වා එන සැරෙත් අපෙන් ඉදිරිපත් වෙන්නේ පොදු අපේක්ෂකයෙක් කියලා. එතකොට කාටවත් ඕනෑ එ්ක නො​ෙවයි වෙන්නේ. ඒකේ නායකයම කියනවා එන්නේ පොදු අපේක්ෂකයෙක් කියලා. අන්න ඒ මාර්ගයේ තමය...

දේශීය පුවත්

මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. විදේශ ගතව සිටින මේ පිරිස අතර තිලක් මාරපන , දයා ගමගේ , යන ඇමැතිවරුන්ද වසන්ත සේනානායක , අජිත් පී පෙරේරා , ආචාර්ය හර්ෂ ද සිල්වා හා ජේ.සී අලවතුවල යන රාජ්‍ය ඇමැතිවරුන් හා විජයපාල හෙටිටිආරච්...

දේශීය පුවත්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව සිටිය දී, කිසිදු වගවීමකින් තොරව රුපියල් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් මෙරට ජ්‍යෙෂ්ඨ ව්‍ය...

දේශීය පුවත්

නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා බුදුන් වහන්සේ උපත ලද අසිරිමත් ලුම්බිණිය වැද පුදා ගැනීමට අද (01දා) පෙරවරුවේ එක් විය. අද පෙරවරුවේ ලුම්බිණිය පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා එහි පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින් පිළිගනු ලැබීය. අනතුරුව ජනාධිපතිවරයා ආ...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බැවින් නව පක්ෂයක් ඇරඹීම සඳහා ජනතාවගෙන් අදහස් ලබාගැනිමට තමන් බලාපොරොත්තුවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. යාපනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. "අලුත් පක්ෂ...

විදේශ පුවත්

මියන්මාර් හමුදාව පසුගිය වසරේදී රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩ ක්‍රියා මත මියන්මාර් නායිකා අවුන් සාන් සුකී ඇගේ ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව තිබිණැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ නායකයා ප්‍රකාශ කළේය. මියන්මාර් හමුදාවේ එම ක්‍රියාව නොසලකා හැරීමට නොබෙල් සා...

දේශීය පුවත්

මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් ...

මුහුණු පොතෙන්

වත්මන් නැගෙනහිර පලාත සෑදී ඇති ත්‍රීකූනාමල,මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයන් ඇතුලත් සුන්දර භූමිභාගය අතීතයේදී රෝහනය ලෙස හැදින්විනි.මේ නැගෙනහිර රෝහනයයි.අමිශ්‍ර සිංහල දේශයක්ව තිබූ මෙම රුහුන තුල සෙන්කඩකල සෙනරත් රජතුමා විසින් ක්‍රි,ව 1624 දී අවට කාලයේදී මුස්ලිමුන් 400 ක් පදිංචි කරවන ලදි.ඔහුන් සිංහල රජු...

දේශීය පුවත්

ඊයේ (31) උදේ යාපනය බලා ධාවනය වූ 4077 දරන යාල්දේවි දුම්රිය සහ තලේමන්නාරමේ සිට කොළඹ ද බලා ධාවනය වූ 5868 දරන සීඝ්‍රගාමී දුම්රිය ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙක මාරු වීම සඳහා සිග්නල් ලබා දී තිබින. එහෙත් යාල්දේවි දුම්රිය තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් දුම්රිය නතර කිරීමේ ස්ථාන තුනක...

මුහුණු පොතෙන්

ගුවන් නියමුවෙකු විසින් මෙහෙය වු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය යටතේ සිදු කරන ලද 'වඩා පිරිමැසුම්දායී නවීන A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීම' ගුවන් සේවයේ ඉතිහාසයේ මෙතෙක් ගත් කළ වඩාත් ම මතභේදාත්මක තීරනයයි. අවසානයේ එය ගුවන් සමාගම විනාශ කල තීරණය වී තිබේ. මෙම අවලංගු කිරීම නිසා ගුවන් සමාගම...

පුරවැසි කොලම

දැන් ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂය කුමක්ද? මම ශ්‍රී ලනිපයෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. හැබැයි ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරන්නෙ. ඔබලාගේ අතීත උරුමයක් වූ ශ්‍රී ලනිපය පැත්තකට දාලා අද වෙනම පක්ෂයක නේද ඉන්නේ? ශ්‍රී ලනිපයෙන් තමයි අපේ පරම්පරාවම දේශපාලනයට ඇවිල්ලා ඉන්නෙ. එදා එජාප ප්‍රතිපත්තිවලට විරු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More