ජනබලය කොළඹට වැඩසටහනේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ක‍්‍රියාකාරිකයින් ප‍්‍රගති සමාලෝචන රැස්වීම් ගණනාවක්ම පසුගිය සති අන්තයේ පවත්වනු ලැබීය. බොහෝ දෙනෙකුගේ අවධානය මෙහිදී යොමු වී තිබුණේ කොළඹට සෙනග ගෙන ඒමේදී ඔවුනොවුන්ට ඒ ඒ පළාත්වල දී මුහුණ දෙන්නට සිදු වූ දුෂ්කරතා පිළිබඳවය. කෙසේ වෙතත් අවසා...
ජන බලය කොළඹට ඇදගෙන නෑමේ පරිමාව ඒකාබද්ධ විපක්‍ෂය සැප්තැම්බර් මස 5 වැනි දින කොළඹදී සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය අසාර්ථක විය. සංවිධායකයන්ට පැහැදිලි අරමුණක් තිබුණේ නැත. කොළඹට ජනතාව රැුස් කළ පසු කුමක් කරන්නේ දැයි සංවිධායකයන් මුහුණ දුන් ප‍්‍රධාන ප‍්‍රශ්නය විය. එජාප ප‍්‍රමුඛ රජය ඒකාබද්ධ විපක්‍ෂය ස...
ගිං නිල්වලා යෝජනාව ක්‍රියාත්මක කිරීම වර්තමාන ආණ්ඩුව යටතේ ප්‍රමාද වී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන තිහක කොමිස් මුදලක් හරස් වී තිබීම නිසා බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉහළම පුද්ගලයකුගේ උපදේශකයකුගේ හා ඇමැතිවරුන් දෙදෙනකු...
නව සමෘද්ධිලාභින් 5450කට මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරිමේ උත්සවයට තමන්ට ආරාධනා නොකිරීම නිසා දැඩි අසාධාරණයක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුව ඇති බව පවසමින් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයෝ ඊයේ (15) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවැති ...
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන තෙක් ආරක්ෂක අංශ පරික්ෂණ ආරම්භ කර ඇති බවක් පෙනෙන්නට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වහාම ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා සත්‍ය තත්ත්වය රටට පැහැදිලි ක...
වසර දෙකකට වැඩි දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් ලෙස තවත් පොතක් ලියා අවසාන කළෙමි. සැප්තැම්බර් 25 වැනි අඟහරුවාදා සවස 3.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතය. චරිතාපදානයක ස්වභාවය ගත්තද මෙය හුදු පුද්ගලයෙකුට වඩා මේ රට පිළිබඳ කතාවකි. ශක්තිමත් ජාතික ආර්ථිකයක් උදෙසා මේ රටට අවශ්‍ය උපායමාර්ග...
වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව අස්ගිරි - මල්වතු උභය විහාරීය මහා සංඝරත්නය අද විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ මල්වතු මහාවිහාරයේ මහානායක නිල ආරාමයේදීයී. බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි කාරක සංඝ සභික භික්ෂූන් වහන්සේ මෙන්ම විද්වත් භ...
‘ත්‍රස්තවාදීන් පැරදවූ ඔබතුමන්ට බුදු වෙන්න කියා කියන්න දෙයක් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අනුරාධපුර කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැති පින්කමක දී එහි සිටි හිමිනමක් විසින් ආශිර්වාද කරනු ලැබීය. මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලැබුවේ 2006 වසරේ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයට සමගාමීව බ්‍රිතාන්‍යය, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රො යන රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග කිහිපයක් තවමත් සකස් වී නොමැති බව එමගින් පෙන්වා දී...
නව සමෘද්ධිලාභින් 5450කට මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරිමේ උත්සවයට තමන්ට ආරාධනා නොකිරීම නිසා දැඩි අසාධාරණයක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුව ඇති බව පවසමින් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයෝ අද (15) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවැති උ...
ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සමග පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණ තිබේ. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි. ආණ්ඩුවෙන් ඉවත් වූ පහළොස් දෙනාගේ කණ්ඩායම මේ සඳහා මුලිකත්වය ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිගේ නියෝජිත ලෙස කටයුතු කළ මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා එම තනතුරින් ඉවත් කොට තම නියෝජිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කරනු ලැබ සිටී. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටවත් ඇතුළත්වීමේ හැකියාවක් නැතැයි පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති. ‘‘ප්‍රායෝගිකව ඒක වෙන්න බැරි දෙයක්‘‘ යැයිද උන්වහන්සේ පැවැසූහ. අතුරලියේ රතන හිමයෝ මෙසේද පැව...
මහින්ද ඉන්දියාවේ දී කරන කතා එතරම් ඇඟට හොඳ නැහැ. ඒ කියන්නේ රටට හොඳ නැහැ කියන එකයි. වරක් මහින්ද 13+ දෙන බව කිව්වා. ඔහු එතැනින් මේ පැත්තට ආවේ සිංහල බහුතර ජනමතය එයට දැඩිව විරුද්ධ ව සිටි නිසා. භාරතීය ජනතා පක්‍ෂයේ ආචාර්ය ස්වාමිගේ ආරාධනයෙන් මහින්ද ඉන්දියාවට ගිය නමුත් ඔහුගේ ඇරයුමෙන් සම්මන්ත්‍රණයක කතාවක් ...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රජය ප්‍රමාණාත්මක මැදිහත්වීමක් නොදක්වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද(14) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය. විධායක ජනාධි...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට රටට එල්ල වී ඇති චොදනා සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත් වන බව ජනාධිපති මත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ අද(14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීයි. එළඹන 25...
අද ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන මේ ගම්පෙරලිය වැඩසටහන ජනතාව රැවටීමක් පමණයි. සාමාන්‍ය ජනතාව මුලාවේ දැමීම එක්සත් ජාතික පක්ෂයේ ජාන වලින් එන දෙයක්. මේ වැඩසටහන ගම්පෙරලිය නෙමෙයි වැඩසටහන ක්‍රියාත්මක කරණ නිලධාරීන් දිහා බලපුවාම අපිට පෙන්නේ ඒක පෙම් පෙරලියක් යැයි හිටපු අමාත්‍ය සහ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් ප...
තමන් විහිළු සපන්නේ බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා යයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ මාතර කොටපොල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය දීය. එහිදී සභාවේ සිටි ගුරු මණ්ඩලය පොලිස්පතිවරයා විසින් අමතනු ලැබුවේ සිසුන් ඉදිරියේ දී බලවත් ලෙස අප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...