ප‍්‍රධාන පුවත්

‘ත්‍රස්තවාදීන් පැරදවූ ඔබතුමන්ට බුදු වෙන්න කියා කියන්න දෙයක් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අනුරාධපුර කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැති පින්කමක දී එහි සිටි හිමිනමක් විසින් ආශිර්වාද කරනු ලැබීය.

මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලැබුවේ 2006 වසරේ දී කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මියගිය පිරිසට පින් පැමිණවීම සඳහා ය.

එහිදී අදහස් පළ කළ උතුර උතුර මැද දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය හල්මිල්ලවැවේ ධම්මරක්ඛිත හිමියන් කියා සිටියේ ‘ලෝකයේ අති ශ්‍රේෂ්ඨ නරපතිවරු නොයෙන් අය ජීවත් වුණා. නමුත් මේ වගේ අපිට වෙච්ච විපත්තිය සනසන්න පුලුවන් කෙනෙක් අපිට මෙතෙක් හිටියෙ නෑ. හිටපු එක්කෙනා තමයි අර වාඩි වෙලා ඉන්නේ අපේ නායකතුමා. අමතක කරන්න එපා අපි වින්ද දුක්’ යයි අනුශාසනාවක් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More