Notice Board

වසර දෙකකට වැඩි දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් ලෙස තවත් පොතක් ලියා අවසාන කළෙමි. සැප්තැම්බර් 25 වැනි අඟහරුවාදා සවස 3.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතය. චරිතාපදානයක ස්වභාවය ගත්තද මෙය හුදු පුද්ගලයෙකුට වඩා මේ රට පිළිබඳ කතාවකි. ශක්තිමත් ජාතික ආර්ථිකයක් උදෙසා මේ රටට අවශ්‍ය උපායමාර්ගික දැක්ම කුමක්ද? යන ප්‍රශ්නය පිළිබඳ සංවාදයකි. වැඩිදුර විස්තර ඉදිරියේදී කතාබහ කළ හැකි වනු ඇත. නොයෙක් අයුරින් උපකාර කළ සියලු දෙනාට ස්තුතියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More