තමන් විහිළු සපන්නේ බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා යයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ මාතර කොටපොල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය දීය.
එහිදී සභාවේ සිටි ගුරු මණ්ඩලය පොලිස්පතිවරයා විසින් අමතනු ලැබුවේ සිසුන් ඉදිරියේ දී බලවත් ලෙස අපහසුතාවයට පත් වන ලෙසින් යයි සමාජ ජාලාවන්හි චෝදනා එල්ල වෙයි.
එමෙන්ම උත්සවයට පැමිණ සිටි භික්ෂූන් වහන්සේලාට පොලිස්පතිවරයා ආමන්ත්‍රණය කළ ආකාරයට ද සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විවේචනයකි.
‘අම්මටහුඩු දෙන්නයි.. හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. දානෙ දෙන නිසා පුදුමයි අනිත් දෙකක් වැඩ ඉන්නවා’ යැයි කී පොලිස් ‘ආතල්’ යයි කියමින් අත්පුඩියක්ද තැලීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...