පුවත්
දේශීය පුවත්

මේ වන විට රට පුරා හඳුනාගන්නා ලද කොරෝනා පොකුරු 31 කින් 27 ක් මේ වන විට පාලනයට යටත්කොට තිබෙන බවත් ඉතිරි 4 අකර්මන්‍ය වෙමින් පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල මහත් කැපවීමෙන් අත්පත්කරගත් මෙම තත්වය පිළිබඳව සමස්ථ රට වැසියාටම සතුටු විය...

පුරවැසි කොලම

ලෝකයේ වැඩ කරන ජනතාවගේ ඓතිහාසික දිනය වූ මැයි දිනය අදට යෙදී ඇත. එහෙත් කොරෝනා වසංගතය නිසා කිසිඳු රටකට මැයි දිනය සැමරීමට නොහැකි වී තිබේ. මෙම කොරෝනා වසංගතය නොතිබුණේ නම් ලොව පුරා සමරන්නේ 134 වැනි මැයි දිනයයි. එහෙත් මේ වසංගතයට ලොව පුරා රටවල වැඩ කරන ජනතාව මෙන්ම වෘත්තීය සමිති නායකයන් රැුසක් ගොදුරු වී ඇ...

පුරවැසි කොලම

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයද කොරෝනා වසංගතය හේතුවෙන් තවත් එක් දිනක් පමණක් බවට පත්ව තිබේ. පසුගිය වසරේද පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා මැයි දින රැලි සහ සැමරීම් පැවැත්වීමට ඉඩක් ලැබුණේ නැත. මේ නිසා ලෝකයේ මෙන්ම අප රටේද දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවක් වන මැයි දිනය පිට පිටම දෙවන වරටත් සැමර...

දේශීය පුවත්

දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති සියලුම පී.සී.ආර්. යන්ත්‍ර භාවිත කරමින් මෙම පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට වහාම පියවර ගැනෙනු ඇත. ...

විදේශ පුවත්

රුසියානු අගමැති මිහයිල් මිචෙස්ටින් (Mikhail Mishustin) හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ. බ්‍රහස්පතින්දා දින රුසියානු ජාතික නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර ජනපති ව්ලැදිමීර් පුටින් සමග වීඩියෝ ඇමතුමක් හරහා සම්බන්ධ වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ය. පළමු නියෝජ්...

දේශීය පුවත්

මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මෙම ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගන්නා බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටින්නේ " ලෝක වසංගත...

දේශීය පුවත්

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට(01) යෙදී තිබේ. තම වැඩ මුරය පැය 08කට සීමා කරන මෙන් ඉල්ලා 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුවෙයි. ලොව සෑම රටක...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව වසරකට ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යන අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 1.66ක් බවත් තම අමාත්‍යාංශය යටතේ ඇති පරන්තන් කෙමිකල්ස් රාජ්‍ය සමාගම මුල් වී ඉදිරියේ දී ඉහත සියලු රසායනික...

දේශීය පුවත්

කොරෝනා නිරෝධායන කටයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත පවරන චක්‍රෙල්කයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(30) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය නිමල් කර...

දේශීය පුවත්

කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සි‍ටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ...

දේශීය පුවත්

කුරුණෑගල ශික්ෂණ රෝහළේ වෛද්‍යවරුන් තිදෙනෙකු කුරුණෑගල වෙලන්ගොල්ලවත්ත ප්‍රදේශයේ නිවසක රැදවීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා දැඩි විරෝධය පළකර තිබේ.අදාල නිවස විපක්ෂයෙ දේශපාලඥයෙක් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලබාදී ඇත්තේ හදිසි අවශ්‍යතා සඳහා භාවිත කිරීමටයි. කුරුණෑගල නගරාධ...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යවා ඇත. මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ...

දේශීය පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක 'තුරු මිතුරු-නව රටක්' ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයකින් යුත් අස්වද්දනු ලැබූ කුඹුරුවල අස්වනු නෙලීම සමාජ ද...

Notice Board

නව ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ. එම රෝගීන් සිව්දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර ඔවුන් සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්. අද (30) දිනයේ සුවය ලැබු ර...

දේශීය පුවත්

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා  අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ...

දේශීය පුවත්

කොවිඩ් ව්‍යාප්තිය අතරතුර ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ අවස්ථාවේ දැඩි සහ නිසි ක්‍රියාමාර්ග ගනිමින් එම රෝග ව්‍යාප්තිය අවම කිරීම ...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ලබන මැයි මස 05 වෙනිදා දක්වා කල් තබා තිබෙනවා. ඒ අද (30) එම පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න...

දේශීය පුවත්

රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි. එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සහ එම නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ සභාපති කේ.ඒ.බී. අභයකීර්...

දේශීය පුවත්

පැවති පාර්ලිමේන්තුව නැවතත් කැඳවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. එම කාලෝචිත යෝජනාව එම පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තමන් අනුමත කරන බවද ඔහු සදහන් කරයි. තම ට්විටර් ගණුමේ සටහනක් තබමින් ජ...

දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා සඳහන් කරන්නේ සමරවීර මහතා විසින් රාජ්‍ය නිලධාරීන්, ජනතාව සහ රට නොමග යැවීමට කටයුතු කර ඇති බවයි. පසුගියදා සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More