පැවති පාර්ලිමේන්තුව නැවතත් කැඳවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
එම කාලෝචිත යෝජනාව එම පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තමන් අනුමත කරන බවද ඔහු සදහන් කරයි.
තම ට්විටර් ගණුමේ සටහනක් තබමින් ජයසූරිය මහතා මේ අදහස් පළ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...