පුවත්
දේශීය පුවත්

”‍වෙසක් පෝය පහුවෙනකම් රටේ තත්ත්වය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යාම යෝග්‍යයි ...”‍යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි . රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙනතුරු ජනතාවට කොපමණ කාලයක් බලාසිටීමට සිදුවේද? යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ...

දේශීය පුවත්

මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිකත්ෂයට පත්ව තිඛේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධානයට යොමු කළ පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේ මෘත ශරිර මුල්ලයාවේලි රෝහලේ තැන්පත් කර ඇත. කෙසේවෙතත් කොරෝනා වෛරසය...

Notice Board

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟය. අද දිනයේ මේ දක්වා හමුවූ ආසාදිත සංඛ්‍යාව 21 කි. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින්ගෙන් 521 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ...

දේශීය පුවත්

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.  වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළ යුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යනඑ...

Notice Board

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 671 ක් දක්වා ඉහළ ගියේය. මේ අතර , කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියේය. ඒ අනුව මේ වන වි...

දේශීය පුවත්

මුහුදු මහා විහාරයට පෙර පැවතියාසේම නැවතත් මුස්ලිම් ආක්‍රමණියක් සිදුව ඇති බව එහි වැඩවාසය කරන ස්වාමීන් වහන්සේ විසින් පවසයි. ‍ මේ වන විටත් විහාරස්ථානයට අයිති ඉඩම් අක්කර ගණනාවක් මුස්ලිම් ජනයා විසින් අල්ලාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් දැනුවත් කළද මේ දක්වා නිසි පිළිතුරක් ...

දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිප...

විදේශ පුවත්

ලොවපුරා ව්‍යාප්තවී ඇති කොරෝනා වෛරසය මෙම වර්ෂයේ දෙසැම්බර් මස තෙවන සතිය වන විට අවසන් වනු ඇති බව සිංගප්පුරුවේ තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනාවැකියක් පළ කර සිටිනවා. ඒ මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ රෝගීන් සහ අදාළ රටවල රෝග ව්‍යාප්තිය වී ඇති ආකාරය පදනම් කර...

දේශීය පුවත්

රටේ පවතින කොවිඩ් - 19  රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර  වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත. ...

දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේශක ඒකකය විසින් පෙන්වාදුන් වසංගත පාලන මූලධර්ම බොහෝමයක් සෞඛ්‍ය බලධාරීන් විසින් පිළිගන්නට යෙදුනි. එහෙත් ඒ අඩුතරමින් සති 03ක පමාකවට පසුවය. එවැනි පාඩම් 05 යළි මතක්කරන්නේ අනාගතයේදී මොළය පෑදීම පිණිසය.

  1. නිරෝධායනයට ලක්වන පිරිස් දෙවරක් PCR පරීක්ෂණයට ලක් කළ යුතු බව‍<...

මුහුණු පොතෙන්

වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච් මුත...

දේශීය පුවත්

පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන සංවිධානය සහ රජය අතර ඇතිකරගන්නා ලද එකඟතාවයක් අනුව රජයේ අධීක්ෂණය යටතේ රජය විසින් ලබා දෙන සාම්පල් 400 ක් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එක් රෝහලකින් 100 ක් බැගින් රෝහල් 4 ක් මඟින් එම පරීක්ෂණ සිදුකෙරෙන අතර ඒ සඳහා රජය විසින් ගෙවීම්...

දේශීය පුවත්

ගෝලීය වසංගත තත්වය හේතුකොටගෙන විදේශ වෙළඳපල අවස්ථා අහිමි වීම සහ දේශීය සැපයුම් දාම බිඳ වැටීම නිසා 2020 පළමු කාර්තුවේ පනයන ආදායම් බරපතල ලෙස පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ඇඟලුම් අපනයන ආදායම 40% කින් පහත වැටී ඇති අතර තේ අපනයනය 50% කින් පහත වැටී ඇත. සේවා අංශවල අප...

දේශීය පුවත්

දේශීය කිරිපිටි කර්මාන්තයේ හුස්ම හිර කර මරා දැමීම සඳහා පාරිභෝගික අධිකාරියේ යම් නිලධාරීන් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය. ඊට හේතුව වූයේ බදු සහන යටතේ ආනයනය කරන කිරි පිටි වල මිල ඉහළ දැමීමට අවසර දෙන අතර එම අවසරය දේශීය කිරි පිටි කර්මාන්තයට ලබා නොදීමය. එම තත්වය දිගින් දිගටම පවත...

දේශීය පුවත්

හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබේ. ඊයේ(30) පස්වරුවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

දේශීය පුවත්

අත්අඩංගුවට ගැනීම වැළැකීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් මහතා පසුගිය රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටි අවධියේ දී අක්කර 350කින් යුත් වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වසා දමා සේවකයන්ට වන්දි ලබා දී එම භූමිය නිවස සංකීර්ණයකට පැවරිමට කටයුතු කරන ලද බවට තොරතුරු ...

දේශීය පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු ලංකා ලීඩ් අමතා ප්‍රකාශ කරනු ලැබුවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් තම කණ්ඩායම PCR පරීක්ෂණ වලට යටත්කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔවුන් ස්වයං නිරෝධායනයට යැවීම බලවත් තාක්ෂණික වරදක...

දේශීය පුවත්

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More