මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 671 ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර , කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියේය.
ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 157 ක් .
එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලමින් සිටින ආසාදියින් ගණන 507ක්
කොරෝනා ආසාදනය වී ලංකාවේ පුද්ගලයින් 7 ක් මිය ගියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...