Notice Board

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟය.

අද දිනයේ මේ දක්වා හමුවූ ආසාදිත සංඛ්‍යාව 21 කි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින්ගෙන් 521 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සුවය ලැබූ 162 ක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවන මරණ ගණන 7 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More