පුවත්
දේශීය පුවත්

සක‍්‍ර‍්‍රීය බැරකම් කළමණාකරන පනත නමින් පසගිය ජනවාරි 19 වැනිදා ගැසට් කළ පනත් කෙටුම්පත ඊයේ (18) දින පාර්ලිමේන්තුවේ න්‍යායපත‍්‍රයට ඇතුලත් කෙරිනි. බැදුම්කර නිකුත් කිරීම සදහා දැනට ක‍්‍රියාත්මක වන සුරකුම්පත් ආඥාපනත අභිබවා හිතුමතයට බැදුම්කර නිකුත් කිරීමට මෙම නව පනත මගින් අවකාශය ලැබේ. ඒ මග...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසා සිටියේ ක්‍රිඩා පිටියේදී ක්‍රිඩා කළේ තමන් නොවන බවත් මෙම ජයග්‍රහණයේ සියලු ගෞරවය ක්‍රිඩකයන්ට ලැබිය යුතු බවත්ය. තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අපි පළමු දෙකම පැරදුණා. එත් ඒ තරඟ දෙකම හිතෙන් ඈත් කරලයි තෙවැනි තරඟයේ සිට සෙල්ලම් කළේ. මගෙන් ල...

විදේශ පුවත්

2016 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව සම්බන්ධ වූයේද යන්න ගැන විමර්ශනය කිරීම නිසා එෆ්.බී.අයි. පොලිසිය ප්ලෝරීඩා පාසලේ ඝාතනය ගැන කල්තියා නිරීක්‍ෂණ සිදු නොකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. එෆ්.බී.අයි. පොලිසිය රුසියාව ගැන විමර්ශනය කළා මිස රටේ සිදුවීමට යන අපරාධ ගැන කල්තියා නිරී...

විදේශ පුවත්

එවරස්‌ට්‌ කඳු යාය පිහිටි ප්‍රදේශයේ පියාසර කළ පියාඹන පීරිසියක්‌ චිත්‍රපටකරුවකු වූ ඩේවිඩ් බ්‍රෙෂර්ස්‌ විසින් ඡායාරූප ගතකර ඇත. මෙම කඳුයාය ප්‍රදේශයේ දේශගුණික විපර්යාස සිදුවීම් ගැන ඡායාරූප 477 ක්‌ රැගෙන ඇති ඩේවිඩ් එකී ඡායාරූප නිරීක්‍ෂණය කිරීමේදී මේ පියාඹන පීරිසිය දැකගැනීමට ලැබී තිබේ. එය ඩ්‍ර...

දේශීය පුවත්

පැවති මැතිවරණයේ ප්‍රතිඵලවලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තුළ ඇති හැඟීම් විහිදී ඇති බව පෙනීයන නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි හිමියෝ ප්‍රකාශ කරති. ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ හා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. විමල් වීරවංශ මන්ත්‍රිවරයා අදහස් දක්වනවිට ඊට රාජිත සේනාරත්න අමාත්‍යවරයා යමක් ප්‍රකාශ කිරීමත් සමගම මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය. ...

දේශීය පුවත්

මීලඟ මැතිවරණවලට පෙර ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුට වැලිකඩ සිරගෙදරට යෑමට සිදුවන නිසා මෙම මැතිවරණ ප්‍රතිඵල වෙනස්වී ඊළඟට මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔය ඒකාබද්ධ විපක්ෂයේ දැන් කෑ ගහන හුගදෙනෙක් ළඟදීම ඉන්න වෙ...

දේශීය පුවත්

2018 පෙබරවාරි 19 අතිගරු අබ්දුල්ලා මසීහ් මොහොමඩ් , පා.ම. පීපල්ස් මජ්ලිස් හි කථානායක, මාලිදිවයින ජනරජය උතුමාණෙනි, ප්‍රජාතන්ත්‍රවාදී ධර්මතාවන් සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනතුරෙහි හෙලමින් මාලිදිවයිනෙහි ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත...

දේශීය පුවත්

වසර 24 කට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝදනය කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය පිලිබද විවාදය අද (2018-02-19)පෙරවරුවේ ආරම්භ විය. මෙය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමින් යුත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බව කථානායකවරයා සඳහන් කළේය. යල් පැන යමින් ත...

දේශීය පුවත්

පසුගිය දා නිමාවට පත් වූ පලාත් පාලන මැතිවරණය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිලිබදව අවධානය යොමු කළ රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ විශේෂ කැඳවීම අනුව අද දින ( 2018-02-19) පස්වරුවෙහි පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීම ගැන සොයාබැලු විශේෂ ජනාධීපති කොමිසම් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ ගැන සොයාබැලු ජනාධීපති කොමිසම් සභා වාර්තාව ගැන කල්තැබීමේ වවාදය 20 දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. කල්තැබීමේ අවස්ථාවේ විවාදයක් ලෙස දහවල් 1.00 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පාර...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ජාතික ආන්ඩුවෙන් ඉවත්වී තනිව එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මේ ගැන හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන බව ඒකාබද්ධ විපක්සයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණව...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට ඒකාබද්ද විපක්ෂය දත කට මැදගෙන සිටියද මේ වන විට ඔවුන්ට නැට්ට අස්සේ ගසාගෙන යාමට සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්සය ප්‍රකාශ කරයි.මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට ...

දේශීය පුවත්

ජාතික ආන්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තීරණය කරයි. එම මතය දැනගන්නාතුරු ආන්ඩුවේ සිටින ලෙසත් මෛත්‍රිපාල සිරිසේන ජනාධීපතිවරයා ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්සයේ නියෝජිතයෙකු ...

පුරවැසි කොලම

යහපාලන ආණ්ඩුවේ සිවිල් ආරක්ෂකයින් ලෙස පදක්කම් පැළඳ සිටින එන්.ජී.ඕ. කාරයින්ට අනුව ආණ්ඩුව පුංචි මැතිවරණයෙන් අන්ත පරාජයක් අත් පත් කර ගන්නේ මහජනයාට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසාය.ජනතා විමුක්ති පෙරමුණද තම පරාජය වසා ගැනීම සඳහා එම තර්කයම වෙනත් වචනවලින් ඉදිරිපත් කරන්නට යෙදුනි. ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා...

දේශීය පුවත්

පරාජිතයන්ට කැබිනට් ඇමතිකම් පිරිනැමීමේ ප්‍රතිවිපාක එක්සත් ජාතික පක්ෂයට විදීමට සිදුව ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා විවිධ ගැටළුවලට මුහුණ දුන්නද පක්ෂය තමන්ට කිසිදු සහයෝගයක් ලබා නොදුන් බවත් එජාපයේ ප්‍රබලයන් තමා ඝාතනය කිරීමට සැලසු...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය අවසන්වී සතියක්‌ ඉක්‌ම ගියත් තාමත් කඹ ඇදගන්නවා. රටේ ජනතාව මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවායෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය. දැන් ආණ්‌ඩුවක්‌ තියෙනවාද කියලා හිතන්නවත් බැහැ. අගමැති තනතුර පිළිබඳව විවිධ කතා පැතිරෙනවා. රටේ පළාත් සභා අක්‍...

දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් මේ මොහොතේ ජනාධීපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ ජාතික ආන්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීම සහ එහි ඉදිරි කටයුතු ගැන තීරණාත්ම කරුණු මෙහිදී සාකච්ඡා කරිමින් තිබෙන බව වාර්තාවේ.

දේශීය පුවත්

හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (19) දින පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසුරිය මහතාගෙන් විමසීමක් කළේ ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගුද කියාය. ඊට පෙර රීති ප්‍රශ්නයක් මතු කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහ...

දේශීය පුවත්

රටේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය ගැන පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් අද(19)දින සවස 4.00සිට රාත්‍රි 7.00 දක්වා පැවැත්වීමට නියමිතයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More