මේ මස 18 වැනිදා පැවැත්වෙන රුසියාවේ ජනාධ්පතිවරණයේ නිරීක්ෂණ කටයුතුවලට සහභාගිවීම සඳහා ඒකාබද්ධ ව්පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අද (15) දින රුසියාව බලා පිටත්ව යාමට නියම්තයි.රුසියාවෙන් ලද ආරධනාවකට අනුව ස්වාධීන නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගිවීම සඳහා නාමල් රාජපක්ෂ මහතා...
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත සහතික නොකරන ලෙස මහජන රාජ්‍ය සභාව කතථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර සිටී. අදාළ පනත් කෙටුම්පත නියම ආකාරයෙන් සම්මත නොවූ බවට ප‍්‍රකාශයට පත්කොට ඊට කථානායකතුමාගේ අත්සන යෙදීමෙන් ව...
‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති මේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව, ජාතික බුද්ධි බලකායේ නිලධාරීන් රැසක් දඩයම් කිරීමේ මෙහෙයුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික ස...
වහාම ක්‍රියාත්මකවන පරිදි ෆේස්බුක් තහනම ඉවත්කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ සිට උපදෙස් ලබාදී ඇත ජනාධීපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර අද (15) දින පැවති සාකච්චාවෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් තහනම ඉවත්කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ...
ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) දින වරෙන්තුවක් නිකුත්කරන ලදී.
නුවර ප්‍රදේශය ඉතාමත්ම සාමකාමී වුවත් පොලීසියට සහයෝගය ලබාදීමට යොදවා සිටින ත්‍රිවිධ හමුදා පිරිස් තවදුරටත් රඳවා තබා සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය. එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා මෙලෙස ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබෙන බවද පවසා සිටියේය. මේ වන විට නුවර ...
බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර ඇති පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන සමග දුරකතන සබඳතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15දා) දුරකතන සම්...
මහකන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ ඇති වී ගබඩා 200ක් සුදානම් කර ඇති බවත් ඒ අනුව නාඩු රුපියල්38ක් හා සම්බා රුපියල් 41 ක් වන රජය සහතික කළ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කටයුතු කරන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමෙන් පසු ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය සිට ඉදිකටුපාන දක්වා දෙපස ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට දිරා නොයන හිස් ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12 කට ආසන්න ප්‍රමාණයක් මුදාහැර ඇතැයි අඹගමුව ප්‍රාදේශි’ය සභාවේ නල්ලතන්නිය කසළ ...
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට ගාලු මුවදොර ක්‍රිඩාංගණය ලබා නොදීමට ආණ්ඩුව තීරණය ඇතීබව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ තණකොළ වැවීමට අවශ්‍ය නිසා එය ලබාදීමට නොහැකි බව අණ්ඩුව ප්‍රකාශ කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.මේ අනුව කොළඹ මහ නගර ...
සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය දිවි ගමනින් සමුගෙන තිබේ. කොළඹ නවලෝක රෝහලේ රෝගී තතත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට අය 72 වැනි පසුවූවාය. ජ්යොතීර්වේදිනියක ලෙසත් ඇය කටයුතු කර ඇත. සැනසුම චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසෙන ඇය රඟපෑ ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටය මේ වසරේ...
බලය ඉල්ලන විට මුළු රටටම නිකං වයිෆයි දෙන බව කියූ මේ යහපාලන ආණ්‌ඩුව අද ජාතික ආරක්‌ෂාවටය කියා මහජනතාවගේ මුහුණු පොත ඇතුළු සමාජජාල භාවිතා කිරීමේ අයිතිය ද අහිමි කරනු ලැබ ඇත. මුලින් පැය 72 කටය කියුවත් සමාජජාල අවහිර කිරීම තවමත් යථා තත්වයට පත් කර නැත. ජාතික ආරක්‌ෂාව රැක ගැනීම ගැන අප කවුරුත් එකඟය. ඒ ගැන කි...
පුංචි දියණිය හදවත් රෝගියෙක්-මගේ අතේත් ආබාධයක් අසරණ අපට හව්හරණකුත් සලසන්න සෞදියේදී වෙඩි පහරකින් මියගිය ප්‍රියංකාගේ නිවසේ දුක් අදෝනාව දහසින් බැඳි පියල්ලෙන් රන්මසු සොයන්නට නොව අතොරක් නැති දුක්‌කම්කටොලුවලින් මිදී දරුවන් සමඟ අනාගතයේදීවත් නිස්‌කාන්සුවේ කාටවත් අත නොපා ජීවත් වීමේ අරමුණින් වි...
ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්‌ස් ටිලර්සන් එම තනතුරින් පහ කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව රාජ්‍ය ලේකම්වරයා ලෙස සී. අයි. ඒ. ඔත්තු සේවා අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ පත් කර තිබේ. රෙක්‌ස් ටිලර්සන් ලෝක ප්‍රකට මොබිල් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි. මේ අතර නව සී. අයි. ඒ. ප්‍රධානියා ලෙස ජිනා හ...
අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. පිල නියෝජනය කරන ලසිත් මාලිංග ඊයේ (14 දා) සී. සී. සී. කණ්‌ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 24 ට කඩුලු 4 ක් දවා ගනිමින් සිය පළමු පෙළ කඩුලු දහසේ සීමාව පසුකර යැමට සමත් විය. 34 හැවිරිදි ලසිත් මාලිංග පළමු පෙළ තරග 84 කදී කඩුලු 257 ක්‌ද, පළ...
නිදහස් කුසලාන පන්දුවාර විස්‌සයි විස්‌ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග වරම ලබා ගැනීම කණ්‌ඩායම් තුනටම විවෘතව ඇති අතර ඒ අනුව ඊයේ රාත්‍රියේ පැවැති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයත් හෙට (16 දා) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයත් ජය ගන්නා කණ්‌ඩායම අවසන් සටනට සුදුසුකම් ලබනු ඇත. ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ සෙවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය මේ මස 23දා දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. එදින පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පැවැත් ...
කල්දැමූ පළාත් සභා මැතිවරණය වහා ලබාදෙන ලෙසට ආණ්‌ඩුවට බලකර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. 2017 වසරේදී කාලය අවසන් වූ උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා තුනේ මැතිවරණය ආණ්‌ඩුව විසින් කල්දමා මේ වන විට මාස හයකට ආසන්න කාලයක් ගතවී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ඔවුන් සිදු කරන්නේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකර එහාට මෙහාට වන වනා සිටීම පමණක් බවත් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇ...
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවේ 2015 වසරේදී ය. වත්මන් ආණ්ඩුවේ එවකට විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර ලොවම මවිත කරමින් ඊට සම අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් විය. එම යෝජනාවලියේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...