සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය දිවි ගමනින් සමුගෙන තිබේ. කොළඹ නවලෝක රෝහලේ රෝගී තතත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට අය 72 වැනි පසුවූවාය.
ජ්යොතීර්වේදිනියක ලෙසත් ඇය කටයුතු කර ඇත. සැනසුම චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසෙන ඇය රඟපෑ ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටය මේ වසරේදි තිර ගත වීමට නියමිතව තිබුණි.
මිට අමතරව ඇය ගානයෙන් මෙන්ම පියානෝ වාදනයෙන්ද දක්ෂතා දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...