ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට ගාලු මුවදොර ක්‍රිඩාංගණය ලබා නොදීමට ආණ්ඩුව තීරණය ඇතීබව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ තණකොළ වැවීමට අවශ්‍ය නිසා එය ලබාදීමට නොහැකි බව අණ්ඩුව ප්‍රකාශ කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.මේ අනුව කොළඹ මහ නගර සභා ක්‍රිඩාංගනය හෝ ගාල්ල සමනල ක්‍රිඩාංගනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ළුස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...