වහාම ක්‍රියාත්මකවන පරිදි ෆේස්බුක් තහනම ඉවත්කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ සිට උපදෙස් ලබාදී ඇත ජනාධීපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර අද (15) දින පැවති සාකච්චාවෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් තහනම ඉවත්කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...