පුවත්
විදේශ පුවත්

1 වැනි ඇමරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ්ගේ බිරිය වූ බාබරා අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු විය. දිගු කලක්‌ තිස්‌සේ රෝගාතුරව සිට ඇය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත. සිය සැමියාවූ ජෝර්ඡ් බුෂ්ගේ අත අල්ලාගෙන සිටි අවස්‌ථාවේ ඇය මියගිය බව ඇමරිකානු මාධ්‍ය කියා සිටී. ...

දේශීය පුවත්

මෙය යහපාලනයක්‌ නොවන බවත් යහපාලන රජය යටතේ රටට කිසිම සෙතක්‌ සැලසී නැති බවත් හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවැසීය. කොළඹ තොටළඟ එජාප මැතිවරණ කාර්යාලයේදී ඊයේ (18 වැනිදා) පැවැති උත්සවයක්‌ අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රවි කරුණානායක ම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (18 දා) පැවැසීය. ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්...

ප‍්‍රධාන පුවත්

තනතුරුවලින් ඉල්ලා අස්වූ ඇමැතිවරුන් කිහිපදෙනකු දැරූ තනතුරු සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ඉකුත් 12දා තාවකාලික ඇමැති තනතුරු භාරගෙන කළ දිවුරුම් දීම පෙරේදා (17දා) වනතුරු ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර නොමැත. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා වශයෙන් ආචාර්ය ස...

ප‍්‍රධාන පුවත්

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමත් සමග මැතිසබයේ රතුපලස මතින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගොස් විපක්ෂයේ අසුන් ගැනීමට ක්‍රියාකරන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේය. විපක්ෂයේ තම ...

දේශීය පුවත්

මහරගම අපේක්ෂා රෝහලේ ( පිළිකා රෝහල) අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව වාර්තා වේ. මේ නිසා අපේකසා රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව රෝගීන් කිහිපදෙනෙකුගේම ඥාතීහු පැවසුහ. මේ අනුව අධික මිළ ගණන් ගෙවා පෞද්ගලිකව එම එන්නත් මිලදී ගැනීමට සිදු වී තිබෙන බවද එම රෝගීන...

ප‍්‍රධාන පුවත්

අප්‍රේල් 30 වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මැයි 06 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විරෝධය පළකරන බවත් එම ප්‍රතිසංවිධාන කටයුතු අප්‍රේල් 30 වැනිදා වන විට පොරොන්දු වූ පරිදි අවසන් ව...

ප‍්‍රධාන පුවත්

රටේ පොදුජනතාවගේ යහපත වෙනුවෙන් සෑම මුදලක්ම යෙදවීමට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ විසින් පාලනය කරනු ලබන සියලුම පළාත් පාලන ආයතන වගබලා ගතයුතු බවත් තමා ඒ ගැන දැඩු අවධානයකින් පසුවන බවත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වසර 3 කට වැඩි කාලයක් තිස්සසේ පළාත් පාලන ආයතනවලින් නිසි සේවයක් සිදුනොවු...

අඳුරෙන් එළියට

අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරැන් 122 ක් ඡන්දය දුන්නා. පක්ෂ වූ පිරිස 76ක් . රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 46කින් විශ්වාසභංගය ජය ගත්තා. 26 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා. අගමැති කෙ...

පුරවැසි කොලම

සුළු ජාතික ඡන්ද නැතුව සිංහල බෞද්ධ ඡන්ද මත පමණක් මහින්දට දිනන්න බෑ කියන එක බැලූ බැල්මට ඇත්තක් වුණත් ඒක ඇත්තක්ම නෙමෙයි. බැසිලිකාවේ කේවට්ටයන් මේක අතිශයෝක්තියට නගන බව පෙන්නවා. සුළු ජාතික ඡන්ද දිනා නොගත යුතු යැයි අප කියන්නෙත් නෑ. හැකිනම් එය කරන්න. එහෙත් එය කළ යුත්තේ විශ්වාස කරන්න බැරි සුළු ජන ඡන්ද වෙන...

දේශීය පුවත්

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antanov An-225 Mriya යානය ඉන්ධන ලබා ගැනීමට හා කාර්ය මණ්ඩල විවේකය සඳහා අද(18) පෙරවරු 6.35 පමණ මත්තල ගුවන් තොටුපළට ගොඩ බැස්සු බව වාර්තාවිය. රුසියාවට අයත් මෙම ගුවන්යානය මැලේශියාවේ සිට කරච්චි නුවර බලා පිටත්ව යන අතරතුර දී මෙලෙස ගොඩ බස්සා ඇති බව වාර්තා වෙයි. ...

දේශීය පුවත්

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘතව ඇති විට එම වේල්ල මතින් ඇති මාර්ගයේ බර වාහන ධාවනයෙන් වැලකී සිටින ලෙස වැඩබලන ආපදා කලමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උඩවලව වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අද(18) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා ස...

දේශීය පුවත්

ඉන්ධන සඳහා මිල සූත්‍රය හඳුන්වාදීමත් සමග මැයි මාසයේ සිට තෙල් මිල ඉහළ ගොස්‌ ජනතාව දරාගත නොහැකි අති විශාල මිල පීඩනයකට ලක්‌වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ (17 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ...

දේශීය පුවත්

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18දා) සිදු කිරීමට නියමිතය. මෙහිදී තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණු සහිතව සිය දේශනය ජනාධිපතිවරයා කරනු ඇත. මෙවර ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමේ අව...

විදේශ පුවත්

රසායනික අවි කම්හලක්‌ යෑයි පවසමින් ඇමරිකාව ප්‍රමුඛ මිශ්‍ර රටවල් තුනක්‌ බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත්තේ සිරියාවේ ඖෂධ නිපදවන කම්හලකට බව හෙළි වී ඇත. මේ බව අරාබි වාර්තාකරුවකු හෙළි කර තිබේ. මහල් තුනකින් යුත් මෙම ඖෂධ නිෂ්පාදන කම්හලට ටොම්හෝර්ත් මිසයිල ද එල්ලවී ඇත. සිරියාවේ බර්සාන් ප්‍රදේශයේ පිහිටි මෙම ඖ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සහය පුහුණු කාර්ය මණ්‌ඩලයේ වෙනසක්‌ සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කර ඇති අතර එම වෙනස්‌කම් එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සිදුකිරීමට නියමිතව තිබේ. අදාළ වෙනස්‌කම් අතර ජාතික කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකර...

දේශීය පුවත්

ආදායම් බලපත්‍ර අඛණ්‌ඩව වසර 05 ක්‌ ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අත්හිටුවීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවැසීය. වසර 05 ක්‌ අඛණ්‌ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් පළාත් සභා මට්‌ටමින් වාර්තා කැඳවීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා ...

දේශීය පුවත්

ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන "අතථ්‍ය මුදල්" භාවිතය පිළිබඳව තිබෙන උනන්දුව ශ්‍රී ලංකාව තුළද වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම "අතථ්‍ය මුදල්" භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක්‌ ඇති කරනු ලබන බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. මේ "අතථ්‍ය මුදල්" යනු ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝ...

දේශීය පුවත්

අන්ර්ජාලය හරහා පලවන ප‍්‍රවෘත්තිවල පැහැදිලි ලෙසම 75%කට වැඩිය පවතින්නේ අසත්‍ය තොරතුරු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගියදා මහනුවර ඇති වූ සිංහල-මුස්ලිම් ගැටුම් සම්බන්දයෙන් සත්‍යයට වඩා අසත්‍ය දේවල් ප‍්‍රචාරය වී ඇති බවද ඒ මහතා කියා සිටී. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව සදහා බි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More