පුවත්
GOSSIP

නියෝජ්‍ය කථානායක ධුරයට නම් කිරීම සම්බන්ධයෙන් පැතිර යන ආරංචි ගැන විමසූ කටාන ප්‍රදේශයේ සිය ආධාරකරුවන්ට සුදර්ශනී පවසා තිබුණේ මහින්ද මහත්තයාගේ ඉල්ලීම පරිදි තමන් ඉදිරිපත් වන බවය. "මම නම් කැමැති නැහැ. ඒත් මහින්ද මහත්තයා මට ඉල්ලන්න කිව්වා" සුදර්ශනී පවසා තිබුණි. කටාන ප්‍රදේශයේ පැතිර යන මෙම ආරංචිය ඒක...

Notice Board

මධුමාධව අරවින්ද කවදත් කතාබහට ලක්‌වෙන කලාකරුවෙක්‌. ළඟදීම ඔහු තවත් ආන්දෝලනාත්මක වැඩකින් කරළියට එන්නයි හදන්නේ. ඔය අතරේ අද (10 වැනිදා) හවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පොතක්‌ එළිදක්‌වනවා. පොත නම් කරලා තියෙන්නේ "මම ඇත්තක්‌" කියලා. මධු හිටිගමන් ඇයි මේ ඇත්ත කියන්න හැදුවේ. ඒ ප්‍රශ්නය මධූ...

දේශීය පුවත්

යළි ජාතික දේශපාලනයට අවතීර්ණවීම පිළිබඳව ඉදිරි මාස දෙක තුන තුළ තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි. මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය. මේ වන වි...

දේශීය පුවත්

ඉකුත් රජය ලබාගත් විශාල ණය මුදල් හේතුවෙන් වත්මන් රජය පව් ගෙවා දමමින් සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(09) ගලේවෙල නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය. ලෝකයේ ඉන්ධන මිල ඉහළ ගියත් පෙට්ට්‍රල...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව කැබලි නමයකට කඩා පළාත් නවයක කොටස් වශයෙන් ස්ථාපිත කරන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී සී විග්නේෂ්වරන් රජයට යෝජනා කර ඇත යාපනයේ පැවති රජයේ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයේ දී ඔහු මුල්වරට මෙම යෝජනාව හෙළිකර තිබේ . මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පළාත් නවයට ම හමුදා එකක ලැබෙන ...

දේශීය පුවත්

අනතුරට පත් තම පුත්‍රයාගේ වාහනය තුළ තිබූ විදේශීය මත්පැන් බෝතලයේ විදේශීය මත්පැන් වර්ගයක නමක් පිටත සඳහන් වුවද ඇතුලත තිබුණේ ජලය බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. වාහනය තුළ කඩු සහ පොලු තිබීම ගැන පලවන වාර්තා අසත්‍ය බවත් එවා...

විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. කැනඩාවේ පැවැති ජී7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් එරට සිට සිංගප්පූරුව බලා පිටත් වී තිබේ. ඇමෙරික...

දේශීය පුවත්

* චෙක්‌ ලබා ගත් 167 දෙනා කවුද...? * විසිවැනි සංශෝධනය ගැන මතය කුමක්‌ද...? * ටී.එන්.එල්. නාලිකාවට තහංචි දැම්මේ විවේචනය කළ නිසාද...? එක්‌ පසෙකින් ඉන්දියන් සාගරයය. අනෙක්‌ පසින් බේරේ වැවය. මේ දෙකටම මුහුණලා ඇති ජනාධිපති කාර්යාලයේ සිට ඔහු රට කරවීමේ කර්තව්‍යයේ නිරතව සිටියි. තමන්ගේ භාර්යාව අ...

ප‍්‍රධාන පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට දේශපාලනඥයන්, සිවිල් සංවිධාන හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු නොයෙකුත් බලවත් පුද්ගලයන් දැඩි බලපෑම් එල්ල කිරීම නිසා එම විමර්ශන කටයුතු ක්‍රමවත්ව කඩිනමින් කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙකු ලබන සඳුදා (11) නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කරනු ඇත. රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍යංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ්‍ය...

ප‍්‍රධාන පුවත්

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් මේ වන තෙක් ලැබී නොමැති බව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ කොමසාරිස් සී. නෙවිල් ගුරුගේ මහතා පවසයි. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අල්ලස් කොමිසමට පැම...

දේශීය පුවත්

ලක්ෂපාන නව විදුලි සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව ඇඹිලිපිටිය, මාතර, අම්බලන්ගොඩ, ගාල්ල, හම්බන්තොට,රත්නපුර, බලන්ගොඩ, යන ප්‍රදේශවල මෙලෙස විදුලිය බිඳවැටී තිබේ.

අඳුරෙන් එළියට

ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් මංගල සමරවීර විදේශ ඇමතිවරයාව සිටි කාලයේ රණවිරුවන් පාවාදුන් බව ජයන්ත සමරවීර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අද(09) පැවති ජාතික ආරක්‍ෂක අරමුදල් පනතට සංශෝධන ඉදිරිපත් කිරීමේ විවාදයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේබව පවසා සිටියේය.

ව්‍යාපාරික පුවත්

රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජනවලින් රුපියල් මිලියන 2,833 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ. 2018 මැයි 30 දින වන විට රජයේ සුරැකුම්පත්වල තිබුණු විදෙස් ආයෝජනවල වටිනාකම රු. මිලියන 307,289 ක්වූ අතර එය 2018 ජූනි 06 දින වන විට රු. මිලියන 304,456 ක් දක්වා අඩු වී තිබේ. ...

විදේශ පුවත්

ලබන සතියේදී පැවැත්වෙන හමුව සාර්ථක වුවහොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට ධවල මන්දිරයට ආරාධනා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව පැවැසීය. ඇමෙ...

දේශීය පුවත්

‘ධර්මිෂ්ඨ සමාජයක්’ තොරොම්බල් කරමින් බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන පාලනය අවසානයේ මේ රටේ තරුණ තරුණියන් 60,000 කට දිවි අහිමි කළ අයුරින් ‘ශිෂ්ඨත්වය’ තොරොම්බල් කරමින් බෙදුම්වාදීන්ගේ උවමනාවට රැගෙන එන ‘20 වැනි සංශෝධනය’ ද මෙරට එවැනි ඉරණමක් උදා කර දෙනු ඇති බව ජානිපෙ, නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පස...

දේශීය පුවත්

ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසු විය. රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නද...

ක්‍රීඩා පුවත්

සංචාරක ශ‍්‍රී ලංකා පිල හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර කොදෙවු දුපත්හිදී පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා පිල දැඩි අසීරු තත්වයකට පත්ව සිටී. තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙව් පිල කඩුළු 08කට ලකුණු 414ක් ලබා ශ‍්‍රී ලංකාවට පන්දුවට පහර දීමට කල ආරාධනාව අනුව ශ‍්‍රී ලංකාව සිය මුල් ඉන්ම සදහා ...

පුරවැසි කොලම

ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙලාද? ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මුල සිටම දෙතුන් විදිහකට මත දැරූ එකතුවක්. ඒ වගේම දේශපාලන පක්ෂ ගණනාවක එකතුවක්. ඒක නිසා ඒකාබද්ධ විපක්ෂයේ විවිධ මතිමතාන්තර තියෙන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය රහස් ඡන්දයෙන් තෝරන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය තුළ පැහැදිලිවම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමේ තීරණයක සිටී නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරු දහසය දෙනා එක්වී ශ්‍රී ල.නි.පයේ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පැවැසීය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තේරීමේදී ජාතික ආණ්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More