ක්‍රීඩා පුවත්

සංචාරක ශ‍්‍රී ලංකා පිල හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර කොදෙවු දුපත්හිදී පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා පිල දැඩි අසීරු තත්වයකට පත්ව සිටී.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙව් පිල කඩුළු 08කට ලකුණු 414ක් ලබා ශ‍්‍රී ලංකාවට පන්දුවට පහර දීමට කල ආරාධනාව අනුව ශ‍්‍රී ලංකාව සිය මුල් ඉන්ම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණි.

කොදෙවු පිල සිය දෙවැනි ඉනිම සදහා කඩුළු 04ක් දැවී ලකුණු 131ක් ලබා ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් සිටී.

තරගයේ තවත් දින දෙකක් ඉතිරිව ඇත.

ලකුණු පුවරුව මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More