මධුමාධව අරවින්ද කවදත් කතාබහට ලක්‌වෙන කලාකරුවෙක්. ළඟදීම ඔහු තවත් ආන්දෝලනාත්මක වැඩකින් කරළියට එන්නයි හදන්නේ. ඔය අතරේ අද (10 වැනිදා) හවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පොතක් එළිදක්‌වනවා. පොත නම් කරලා තියෙන්නේ “මම ඇත්තක්” කියලා. මධු හිටිගමන් ඇයි මේ ඇත්ත කියන්න හැදුවේ. ඒ ප්‍රශ්නය මධූගෙන්ම අහමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...