ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමුකර තිබේ. එමගින් ඉල්ලා ඇත්තේ ඥාණසාර හිමියන් තම දඬුවම ගෙවා නිමවන තුරු උන්වහන්සේගේ චීවරය ගැලවීමට ඉඩ නොදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙසය. එම ලිපිය පහත...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 67 වෙනි සංවත්සරය යෙදෙන මෙම සැප්තැම්බර් 02දා වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟි පළ කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ තුන්වෙනි බලවේගය බවට පත් වූයේ එක්ස...
ශ්රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට 16 දෙනාගෙන් යුත් මන්ත්‍රී කණ්‌ඩායම පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාව හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තුන්වරක්‌ම යට ගැසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. මේ හේතුව නිසා ආණ්‌ඩුවෙන් ඉවත්වීමට නිදහස් පක්‍ෂයට...
සිරදඩුවමකට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් උන්වහන්සේ රදවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ ආගමික වතාවත්වල නිරත වී තිබේ. එම වාට්ටුවේ රදවා සිටින අනෙක් සිරකරුවන්ට උන්වහන්සේ විසින් ඊයේ රාති‍්‍රයේ ධර්ම දේශණාවක්ද පවත්වා ඇති බවයි බන්ධනාගාර ආරංචි සදහන්කරයි. ඉන්පසු එම පිරිසට පූජ්‍ය ගල...
ඇමැති ධුර අත්හළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග කිරීමට අවස්ථාව ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ශ්‍රී ලනිප ජේයෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනවිරත්න පැවැසීය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව...
අද පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ ඇලෝසියස්ගේ සාක්කුවේ බවත් පවතින මජර දේශපාලනය තුළ කොම්පැනිකාරයකුට අවශ්‍ය නම් ආණ්ඩු බලය වුවද ලබාගත හැකි බවත් උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසයි. මන්ත්‍රිවරයා මෙසේ සඳහන් කළේ පෙරේදා (13දා) බදුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයක...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයා විසින් ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවට එල්ල කරන මානව හිමිකම් චෝදනා වලට හොදම උදාහරණය පසුගියදා ස්ථාන මාරුවක් ලබා ගිය කර්නල් රත්නප්‍රිය බන්දු රණවිරුවා සමුගන්නා අවස්ථාවේ හිටපු කොටි සාමාජිකයින් ඔප්පු කර පෙන්වූ බව මානව හිමිකම් ක්‍රියාකාරිණී අනුරාධා යහම්පත් මහත්මිය...
හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම්, දඩ හා වන්දි නියම කරමින් හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලබාදුන් තීන්දුව හා දඬුවම ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණස...
කතරගම කිරිවෙහෙර විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමේ සිද්ධියෙන් පසුව විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබේ. කතරගම පූජා භූමියේ ඇති සිද්ධස්ථානවලට මෙසේ ආරක්ෂාව සපයා ඇති අතර එයින් කිසිදු අයුරකින් බැතිමතුන්ට හිරිහැරයක් නොවන බවත් සුපුරුදු...
කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩිතබා තුවාල කල සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන යන බව හම්බන්තොට, තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරු කලූවා නමින් හැදින්වෙන අයකු සහ ක...
පුරවැසියාගේ වගකීම නීතිය ශක්තිමත් කිරීම බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවමෙන් තමා සෑහීමකට පත්වන බවත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසයි. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට ගලගොඩඅත්තේ ඥානසාර හිමිය...
වර්තමානයේ මහින්ද රාජපක්ෂ වටා ඇති ජන බලවේග ගොඩනැඟීම සඳහා කැපවූ විමල් වීරවංශ, වාසුදේව, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැනි දේශපාලන පක්ෂ නායකයින්ට ඒ ගෞරවය ලබා දිය යුතු බව එස්.බී දිසානායක මහතා පවසයි. ඊයේ(14) පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින් දිසානායක මහතා මහතා මේ බව කියා සිටියේය. ශ්‍රී ලංක...
නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැමිණ ඇති ස්ථාවරය පිළිගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීම හෝ ඔහුට...එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම සහමුලින්ම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ (14දා) නියෝගයක් නිකුත් කළේය. එම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්...
ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන පොලිස්පතිවරයා පාතාල නායකයන්ගේ මඟුල් ගෙවල් සඳහා ආරක්ෂාව සැපයූ බව දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ සම සාමාජික නීතිඥ රාජා ගුණරත්න පවසයි. රටේ තත්ත්වය ඉතා අහිතකර පැත්තකට යොමු කිරීමේ වගකීම මෙම රජය භාරගත යුතු බවත් රටේ ප්‍රසිද්ධ හාමුදුරුවන් වහන්සේලාට වෙඩි තැබීම සමඟ පාතාල කල්...
පුරා මාසයක් ආරක්ෂා කළ උපවාස ශීලය නිමා කරමින් ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද (15) රාමසාන් දිනය සමරති. උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුව නව සඳ දැකීමෙන් අනතුරුව උදාවන දිනයේදී රාමසාන් දිනය මෙලෙස සැමරෙයි. ලෝකවාසී ඉස්ලාම් බැතිමත්හු මෙම දිනය සමානාත්මතාවේ දිනය ලෙසද හඳුන්වති, සහජීවනය, පරිත්‍යාගය හා ආත...
සිර ඳඩුවම් නියමව බන්ධනාගාර ගතකළ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවිදි වස්ත්‍රයන් ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට තිබේ. තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන බව උන්වහන්සේ පවසා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරයි. අනතුරුව අඳනය ඉවත් නොකාට සිවුර පමණක් ඉවත් කර ඒ වෙනුවට, උන්වහන...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට සූදානමක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ කොළඹ පැවති උත්සවයක්න් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා වීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කිසිලෙසකින් ඉඩ නොතබන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් සඳහන් කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවී තිබුණි. පසුගිය 10 වනදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ ඇමරිකානු තානාපතිවරයා මෙලෙස අදහස් ...
කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද්දක් බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (14) මහනුවරදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළේය. එහිදී හිට...
ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ. යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...