වර්තමානයේ මහින්ද රාජපක්ෂ වටා ඇති ජන බලවේග ගොඩනැඟීම සඳහා කැපවූ විමල් වීරවංශ, වාසුදේව, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැනි දේශපාලන පක්ෂ නායකයින්ට ඒ ගෞරවය ලබා දිය යුතු බව එස්.බී දිසානායක මහතා පවසයි.
ඊයේ(14) පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින් දිසානායක මහතා මහතා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිහඩව සිටින මොහොතක ඒ ගොඩනැගු ජන බලවේගය නිසා පාක්ෂිකයන් තුළ නැවත බලාපොරොත්තුවක් ඇති කළ බව මන්ත්‍රීවරයා වැඩ්කිදුරටත්යාටත් කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් නිලවශයෙන් විපක්ෂයට ගතයුතු බවත්, තම කණ්ඩායමේ එකම බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අගමැති තනතුරට පත්කිරීම බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...