Notice Board

රාමසාන් අද

June 15, 2018 6:41 am | Lanka Lead News

පුරා මාසයක් ආරක්ෂා කළ උපවාස ශීලය නිමා කරමින් ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද (15) රාමසාන් දිනය සමරති.

උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුව නව සඳ දැකීමෙන් අනතුරුව උදාවන දිනයේදී රාමසාන් දිනය මෙලෙස සැමරෙයි.

ලෝකවාසී ඉස්ලාම් බැතිමත්හු මෙම දිනය සමානාත්මතාවේ දිනය ලෙසද හඳුන්වති, සහජීවනය, පරිත්‍යාගය හා ආත්ම දමනය මෙම කාලසීමාවේ කැපී පෙනෙන ගුණාංග වේ. ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙම දිනය සැමරෙයි. රාමසාන් සමයේදී දිළිඳුන්ට උපකාර කරමින්, අල්ලා දෙවියන්ගේ මගඵ පෙන්වීම අනුව උපවාසයේ හා යාඥාවේ නිරත වීම ඉස්ලාම් බැතිමතුන්ගේ සිරිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More