දේශීය පුවත්

රාජාසන කතාව සිදු කිරීමට පාර්ලිමේන්තු සභාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සියලුම මැති ඇමැතිවරු දැත් එක්‌ කොට ආයුබෝවන් කියා ආචාර දැක්‌වුව ද පාඨලී චම්පික රණවක මහතා පමණක්‌ සිය දැත් පිටුපසට තබා ගනිමින් නිහඬව සිටිනු දක්‌නට ලැබිණි. ජනාධිපති රාජපක්‌ෂ මහතා සිය ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (රා...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ තනතුරු සඳහා නිදහස් පක්ෂයට නොලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කණස්සල්ලකින් පසුවන බව වාර්තා වෙයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවසානයේ කිසිදු කොන්දේසියකින් තොරව සහය දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තිබෙන බවට හිටපු ජ...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැඟිලි පරික්ෂා කිරිමට හෙට සිට (03) කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලදාරීන්ට අද (02) නියෝග කළේය. මෙම කණ්...

පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ඒ යටතේ තරුණ කණ්ඩායම් සමග එක්ව ගොවි හමුදාවක් නිර්මාණය කරන බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය එහි පළමු අදියරේදී කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු අස්වැද...

ජනතාව පත්කළ ජනාධිපතිවරයාගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් අතට පත්ව ඇති බැවින් වහාම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙ...

  රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇති බවත් අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් රජයේ වද්‍යෛ නිලධාරීන්ගේ සංගමය පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්...

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවී මහතා එජාපයෙන් ඉවත්වී වෙනම තරග කිරීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ දේශපාලන තීන්දුව සඳහා ඔහුගේ සමීපතමයින් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර, ඔවුන්ගේ අදහස වී ඇත්තේද මේ මොහොතේ මංගල සමරවීර මහතා ...

කිසිදු අහිතකර කොන්දේසියක් මත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට රජය කටයුතු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව අදාල ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ සලකා බලා MCC ගිවිසුම අත්සන් කරන්නේද ක...

අභාවප්‍රාප්ත වූ රංජිත් සොයිසා මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයේ අද (03) දිවුරුම් දුන් වරුණ ලියනගේ මහතා පාර්ලිමේන්තු වේ විපක්ෂයේ අසුන් ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරද්දී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදුනු අතර පසුව එක්සත් ජාතික පක්ෂය හා එක් වුණා, මේ අතර නිදහස් පක්ෂයේ ප්‍රබ...

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වෙනුවෙන් දිවුරුම් දුන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා විපක්ෂයේ අසුන් ගෙන තිබේ. සන්ධාන මනාප ලැයිස්තුව අනුව ඊළඟට පාර්ලිමේන්තුව වෙනුවෙන් සිදුකම් ලබා තිබුණේ වරුණ ලියනගේ මහතායි.

පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. එබැවින් ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළි...

හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. අනතුරින් එහි ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනා මියගොස් ඇතැයි බවද තොරතුරු තහවුරුකරගෙන තිබේ. නීරීක්ෂණ කටයුත්තක් සඳහා...

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව සභාවේ මූලාසනය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. මේ වන විට ජනාධිපතිවරයා විසින් සභාව අමතනු ලබයි. නව සභා වාරය අරඹමින් ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාව පහතින් දැක්වේ. ශ්‍රී ලං...

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව සභාවේ මූලාසනය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. මේ වන විට ජනාධිපතිවරයා විසින් සභාව අමතනු ලබයි. ඉන්  අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ...

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව අතර එම අවස්ථාව සඳහා ජනාධිපතිවරයා, කථානායනවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ වන විට පැමිණ තිබේ. අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්...

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි. වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කර ඇති මෙම හෙලිකොප්ටර් යානාවෙ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් අති බවද ගුවන් හමුදාව තහ...

වසර තුනක් ගතවන තුරු අමාත්‍යවරුන් සඳහා සහ රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන මිලදී ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. රජය සතු වාහන නිසි කළමනාකරණයකට ලක් නොකර විටින් විට වාහන මිලදී ගැනීම හේතුවෙන් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් නාස්ති වීම වැළැක්වීමේ අරමුණින්...

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද(03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. අදාළ පත්කිරීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පක්...

ඉකුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ එම්. සී. සී. ගිවිසුම් දෙක කි‍්‍රයාත්මක කිරීමට රජය සූදානම් නොමැති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත සංවර්ධන, සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ආණ්ඩුව පියවර ග...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...