දේශීය පුවත්

තලෙයිමන්නාරමේ අක්කර 280කට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලීසිය කිහිපවතාවක් ම ඔහුගේ නිවසට ගියද ඔහු රහස් පොලීසිය මඟ හරිමින් සිටින බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ර...

විදුලි සෝපාන නැති දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ විදුලි සෝපාන ක්‍රියාකරවන්නන් දෙදෙනකු සිටින බව දුටුවිට තමා මවිත වූ බව නැඟෙනහිර පළාත් ආණ්ඩුකර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. දෙහිඅත්තකණ්ඩිය රෝහලේ විශේෂ සංචාරයක නිරත වෙමින් ආණ්ඩුකාරවරිය එසේ පැවසුවාය. එම රෝහලේ වකුගඩු ඒකකය වෙත ගිය ඇය එහි අඩුපාඩු සොයා බැල...

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන්  ඉදිරියේදී පුළුල්ව සලකා බලන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව දි මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වු...

නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර තවත් මත ගැටුමක් ඇති කරමින් එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (9 වැනිදා) නිමාවට පත්ව ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ​ගේ ප්‍රධානත්වයෙන් සිරික...

​ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග රටේ විවිධ කොටස් ස්වේ ච්ඡාවෙන් විවිධ ක්‍රියාවන්වල නිරත වන්නට වූහ. ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලැබුවේ නගර අලංකරණයයි. නගර පිරිසුදු කර අලංකාර කිරීමේ වැඩසටහන යටතේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ තරුණ තරුණියෝ දියසෙවල බැඳී තිබූ තාප්ප චිත්‍රවලින් සරසන්න වූහ. මේ අත...

කිළිනොච්චිය මුහමාලේ ප‍්‍රදේශයෙන් දරුණු ලෙස බිම් බෝම්බ වළලා ඇති ප‍්‍රදේශයක් හමු වී ඇති බැවින් ජනතාවට මුහමාලේ පළාතේ කැලයට යෑම හා අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසට බිම්බෝම්බ ඉවත් කරන කණ්ඩායම් අනතුරු අඟවා තිබේ’ උතුරේ බිම්බෝම්බ ඉවත් කරන දේශීය හා විදේශීය සංවිධාන කිළිනොච්චියේ මුහමාලේ ප‍්‍රදේශයේ බිම්බෝ...

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාත...

විදේශ රටවලට නව තානාපතිවරුන් පත් කිරීම ආරම්භ කළ බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.නෝර්වේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ.එල්.ඒ. අසීස් ද, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඊවා වනසුන්දරද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස මල්රාජ් ද සිල්ව...

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කොට තබාගත් හඬපට තොගයක් සමාජයට නිරාවරණය වීමත් සමග එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු ජනතාවට නිරාවරණය වෙමින් පවති. එහිදි එක්සත් ජාතික පක්ෂයට වන හානිය අවම කිරීම සඳහාත්, මෙම තත්ත්වය දේශපාලනිකව වාසියකට හරවා ගැනීමටත් එක්සත් ජාතික පක...

හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතාට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කළ හැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ...

සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතීන්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අද (09) කීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේදී වතු ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කි...

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ. පක්ෂ නායකත්වය සහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණ ද එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ රංජන් රාමනායක මන්ත්‍රිවරයායි. හඬපට කිහිපයක් නිකුත් වීමත් සමග...

මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස සහ විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කරන ලෙස බලකරමින් අද කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. එය සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පා ගමන කොළඹ නගර ශාලාව, ඉබ්බන්වල හංද...

මේවන විට ආන්දෝලනයකට ලක්ව ඇති "හතේ අපේ පොත" නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජනවාරි 21 වෙනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ. එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්...

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට සුපරික්ෂාකාරිව සිටින්නයි එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි තිබේ. ජනතාව බහුලව රැස්වෙන ස්ථාන මගහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රි ලංකා තානාපත...

පාර්ලිමේන්තුව, දේශපාලනය මඩ ගැසීම් තත්ත්වයෙන් ඉවත් කර දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි තැනක් බවට නැවත පත් කරීමට රජය සූදානම් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍ය වරයා ...

මැදපෙරදිග වර්ධනය වන යුදමය තත්ත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන්ව ඇත. "ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව දියත් කරනු ...

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන රන්ජන් රාමනායක මහතා‌ගේ ආන්දෝලනාත්මක හඩපට විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන ‌කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උපදෙස් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. අමාත්‍යවරුන් පිරිසක් ‌මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී විශේෂ විමර්ශන ක...

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සං‌ශෝධන ආණ්ඩුවේ ස්ථාවරය ‌නොවන බව ‌මේ වනවිට තහවුරු වී ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්ව‌යෙන් අද (09) දින අරලිය ගහ මන්දිරයේදී පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති පළමු සාකච්ජාවේදී ‌මේ බව අනාවරණය විය. මෙහි...

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්නේ සටන්කාමින් නොව නාට්ටාමින් පිරිසක් බව අපරාධ විමර්ශන දෙපර්තම්න්තුවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශ කරන හඬ පටයක් මේ වන විට සමාජගත වී තිබේ. අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සැලසුම් කර සහර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...