දේශීය පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද මාර්තු 02 වැනිදා සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක් කාලයේදී දේශපාලඥයන් ඊට පෙර සහභාගිවූ වැඩසටහන් මාධ්‍ය ඔස්සේ නැවත නැවත විකාශනය කරන බවට පැමිණිලි ලැබෙමින් පවතින එබැවින් එම වැඩසටහන් නැවත නැවත විකාශනය නොකරන ලෙස මැතිවරණ කොමිෂන් ...

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (09) පෙරවරුවේ උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ඇතුල් කෝට්ටේ, කෝට්ටේ පාරේ පිහිටි මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්&#...

තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂනයක් පවත්වන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා පවසයි. ඔහු පෙන්වාදේනනේ පාස්කු ප්‍රහාරයට සහ විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වන බවයි.

රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් වැළැක්වීම පිණිස වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකුගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊ...

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, සහ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජා...

සැකසහිත තුර්කි ජාතිකයන් 53 දෙනකු මෙරටට පැමිණීමේ සිද්ධියක් පිළිබඳව එදා අප හඬ නැඟුවත් විදේශ අමාත්‍යාංශය භාරව සිටි උදවිය එදා එම වගකීම පැහැර හැරියා. එම පුද්ගලයන් අලූත් පක්‍ෂ පිහිටුවා යළිත් ඡුන්දයට මුහුණ දෙන්නට සැරසෙනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රාගම තේවත්තේ 73 වැනි ව...

කෝවිඩ් -19 වෛරසය සීග්‍රයෙන් පැතිර යන දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක නිරෝධායනය සඳහා නම් කළ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ හැඳල ලාදුරු රෝහලේ අද (09 වැනිදා) සිට එම කටයුතු ආරම්භ කරන බව ව...

කොටි සංවිධානය යළි නැගිටවීම සඳහා කුමන්ත‍්‍රණය කළ හිටපු කොටි සාමාජිකයකු වන ජර්මන් පුරවැසියකු මඩකලපුවේදී බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා බුද්ධි අංශය හා ත‍්‍රස්ත විමර්ශන ඒකකය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ. එමන්ම උතුරේ සිදු කළ වැටලීමකදී තවත් හිටපු කොටි සාම...

  මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම සිදු විය. සුද්ධෝදන රජු තම පුත්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසුවූ අතර නව වතාවක්‌ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස්‌ යෑවී...

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අදට (07) යෙදී ඇති 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි. මෙම පින්කම් මාලාව පූජ්‍ය බෙල්...

වසර 05ක් තිස්සේ අපායක් බවට පත් කළ රටක් මාස 03 කින් දිව්‍ය ලෝකයක් කල නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ වැටී තිබෙන රට ගොඩ නැගීම සදහා මෙරට කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවශ් ...

ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ජර්මනියේ පුරවැසි භාවය ලබා ප්‍රහාරයකට පැමිණි හිටපු...

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වන චෝදනා මත වරෙන්තු ලැබ සිටන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රෝහල් ගතවීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. රවී කරුණානායක මහතා හෙට දිනයේ රෝහල් ගතවී අනිද්දා සිය නිතිඥයින් මගින් අධිකරණයට භාරවීමේ සුදානමකින් පස...

සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන මහ මැතිවරණයෙන් පසුව උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පැවසීම ජනතාව රැවටීමට ගන්නා උත්සාහයක් පමණක් නොවෙයි, ජනතාවට විහිළු සපයන කෙනෙක් බවට ද පත්වී ඇතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. මාතර, ඌරුබොක්ක නගරයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්...

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැති අර්බුද ඊයේ (07) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් පසු අවසන් වී ඇති බව වාර්තා වෙනවා. හිටපු කතානායක කරු ජයසූරියගේ නිවසේ ඊයේ රාත්‍රියේ මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති අතර ඊට හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, ...

2020 වසරේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ‌අද (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවාකාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන...

කොරෝනා වෛරසයට අදාලව සිදුකරන නිරෝදාන ක්‍රියාවලිය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. එම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එම විශ්ව විද්‍යාලයේ හිමිකරුවන් වෙත දැනුම් ද...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර නොගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද සිදුකරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රාගම...

2020 මාර්තු 06 සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ(06) අධිකාරි බලපත්‍රය නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය. රජය විසි...

මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර ඇත. උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවලට සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට එක්ව තරග කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට සමගි ජන බලවේගය ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එහිදී දෙමළ ජාතික සන්ධාන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...