දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සුපුරුදු ඩීල් ‌දේශපාලනය ආරම්භ වී ඇති බව හිටපු එජාප අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කරයි. හෙතෙම ‌පෙන්වා ‌දෙන්න‌ේ ජන්දය කල්දමාගැනීම සදහා ‌දෙදෙනා අතර යටි ගනුදෙනුවක් සිදුවෙමින් පවතින බවය. ...

සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ දෙවැනි රෝගියාත් වාර්තා වී ඇති බව රජය නිවේදනය කරයි. දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. අවුරුදු 44ක් වන ...

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද(12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි. මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති...

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් පවත්වමිණි. කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබ...

ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක නවකවදය පිළිබඳව නැවතත් කතාබහක් ඇතිව තිබෙන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පසිඳු හිරුෂාන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමත් සමගයි. සිසුවා විදේශ රටකට ගෙන ගොස් හෝ සුව කිරීමට සුදානම් බව ...

නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මේ වන විට යොමු කර ඇති පිරිසට අවශ්‍ය පහසුකම් හැකි පමණින් සපුරා දීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ(11) රාත්‍රීයේ අද දෙරණ “අලුත් පාර්ලිමේන්තුව“ සජීවි වැඩසටහනට එක්වෙමින්...

පොදු ජන සන්ධානය තුළ පාර්ශව අතර බැන අඬ ගසා ගැනීම තුලින් මහජනයාට වැරදි පණිවිඩයක් ලබාදෙන බවත් ඒ නිසා වහාම ඒ අශීලාචාර ක්‍රියාව නැවැත්විය යුතු බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරයි. ඒ මහතා විසින් එම කරුණු අවධාරණය කරනු ලැබුවේ අද (12 ) දින රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්&#x...

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. බස් රථයෙන් බැස යාම සඳහා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇතැයිද ඔහු කියා සිටියේ ‘දෙරණ’ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන...

කොරෝනා වෛරසි රෝගය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඇමෙරිකාව විසින් යුරෝපයට යන සහ එන සංචාරය සම්පූර්ණයෙන් තහනම්කොට ඇත. සෞදි අරාබියාව සහ කුවේටයද එම පියවර ගෙන ඇති අතර ඉන්දියාව සංචාරකයින්ට ඉලෙක්ට්‍රෝනික් වීසා දීම සහ පැමිණීමේදී වීසා දීම අත්හ...

එල්ල වන දෝෂාරෝපණ වර්ධනය වන හෙයින් මහ මැතිවරණයේදී වෙන්ව තරග කරන්නේද යන්න පිළිබඳව අද (12 වැනිදා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ...

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වැරදි මඟ ගොස් වැරදි තීරණ ගන්නා විට විමල් වීරවංශ මහතා හරි වෙලාවට හරි තීරණ ගත් බවත් එම තීරණ යුද්ධය ජයග්‍රහණය කිරීමට හේතු වූවා පමණක් නොව ඒ මහතාට අද රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමේ ඉඩකඩ ද විවර කළ බවත් බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා...

කොළඹ ආනන්ද විද්‍යාලයක අසළ කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබේ. මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගියාගේ දරුවා එම විදුහලේ අධ්‍යාපනය ලබන නිසා දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසා මෙම තත්ත්වය මතුව තිබේ. එම සිසුවා 12 වසරේ අධ්‍යාපනය ලබන අතර ...

නීතිඥ දර්ශන් වීරසේකර මහතා විසින් රචිත ‘‘ A FACTUAL APPRAISAL OF THE OISL REPORT: A REBUTTAL TO THE ALLEGATION AGAINST THE ARMED FORCE ‘‘ නම් වූ ග්‍රන්ථය අද (12) දින පුස්තකාලසේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. නීතිඥ දර්ශන් වීරසේකර මහතා මීට පෙර ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ ජ...

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනකු සොයා රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් හා පොලිස් බුද්ධි අංශ දැවැන්ත මෙහෙයුමක් දියත් කළද ඔවුහු හයවැනි දිනටත් පොලිස් ඇසට වැලි ගසමින් සැඟ වී සිටිති. සැකකරුවන් අත්අඩංගුවට ...

1. මිනිසුන් රැස්වෙන කිසිදු ස්ථානයකට නොයා සිටීම සහ නිවසට අමුත්තන් පැමිණීම සීමා කිරීම. 2. රෝග ලක්ෂණ ඇත්නම් එක්වරම වෛද්‍යවරයකු වෙත නොයා දුරකථනය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගන්න. 3. අනෙක් අයගෙන් වෙන්ව සිටින්න. නිවසේ අනෙක් අයගෙන් වෙන්ව වෙනම කාමරයක රැඳී සිටින්න. නානකාමර සහ වැසි...

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අද (11) පවසා සිටියේ කොරෝනා වෛරසයෙන් මහජනයා ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකිකයන් වශයෙන් සියලුම දෙනා රජයට සහය ලබා දිය යුතු බවත් රටතුළ සිදුකරන නිරෝධායන කටයුතු සඳහා සහය ලබා නොදෙන පිරිසට නැවතත් ඔවුන් පැමි...

එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අනතුරු ඇගවීමක් කරමින් අද (11) දිනයේදී ලිපියක් ‌යොමු කිරීමට පියවර ‌ගෙන ඇත. ඒ හරහා මහලේකම්වරයා ‌පෙන්වා දී ඇත්තේ එළඹෙන මහමැතිවරණයේදී පක්ෂය අලියා ලකුණ යටතේ තරග වැදීමට ප්‍ර...

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරොන වෛරසය (කොවිඩ්-19) පැතිරීම ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සිදුවිය. නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කො‍රෝනා වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ට...

විදේශිකයින් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබු On Arrival වීසා පහසුකම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අත්‍යාවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරයන්හි යෙදීමෙන් හැකිතාක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...