දේශීය පුවත්

ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ දංකොටුව, මෝරුක්කුලියේ පිහිටි අපෝස්තලික දේවස්ථානයකයි. අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සබරගමුව, මධ්‍යම , ‍ඌව සහ උතුරු මැද පළාත්වලත් කොළඹ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ...

කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්&#x...

බ්‍රිතාන්‍යෙය් ප්‍රසිද්ධ වසංගත රෝග විද්‍යාඥයකු වන මහාචාර්ය නීල් ෆර්ගියුසන් මහතා අද දින (සෙනසුරාදා) සඳහන්කොට ඇත්තේ ලොක් ඩවුන් කිරීම අවම කරමින් දැඩි පරීක්ෂණ ක්‍රමවේදයක් එනම් සමාජයේ රෝගය බෝ කරන පිරිස් හැකි ඉක්මනින් හඳුනා ගැනීම සඳහා වැඩි වශයෙන් පරීක්ෂණ කිරීමේ ක්...

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(03 ) දිනයට අදාලව අද දිනයේ(4 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 03 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 08 දෙනෙකි. මෙය ආසාදිතයින් පස්නෙකුගේ වැඩිවීමකි. මේ වනවිට  ආසාදිතයන් පස් දෙනෙකු  ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත....

දැනට නිරෝධායනයට ලක්කර තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපයේ පදිංචිව  සිට ඇති 28 හැවිරිදි මවක් දර්ගා නගරයේ පදිංචි බවට  ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇතැයි  වාර්තා වී තිබේ. ...

විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස විපක්ෂයේ කණ්ඩායම් දිගින් දිගටම කරනු ලබන බලපෑම සම්බන්ධව ලංකා ලීඩ් නිව්ස් වෙබ අඩවිය මත විමසීමක් කරනු ලැබීය. එහිදී  පූජ්‍යය මැදගොඩ අභයතිස්ස  , පූජ්‍යය හෑගොඩ විපස්සී හිමි සහ  අමාත්‍යය විමල් වීරවංශ  යන හිමිවරු අප වෙත අදහස් දැක්වූහ. ස...

ශ්‍රී ලංකාවේ සමාජය තුල රෝගය බෝ කරමින් සිටින සැක කටයුතු රෝගීන් හඳුනා ගැනීම සඳහා ස්ක්‍රීන් පරීක්ෂණ කිරීමේ තීන්දුව මේ වන තුරු නිෂ්චිතව ප්‍රකාශයට පත් වී නැත. එහෙත් එම තින්දුව ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පී.සී.ආර් පරික්ෂණ පහසුකම් ශ්‍රී ලංකාව තුල ඇති තරම් තිබෙන බවත් අවශ්&...

නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම සම්බන්ධයෙන් සකස් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බව  රජයේ වෛද්යන නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේ නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම පිළිබද තා...

මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ජාතික පුවත්පතකට පවසා ඇත. මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම ව...

බුදුරජානන් වහන්සේ දේශනා කළ සෞඛ්‍ය පුරුදු වර්ථමානයට බෙහෙවින්ම යෝග්‍ය වන බැවින් ධර්මදේශකයානන් වහන්සේලා ඒ පිළිබඳව දැනුවත් කරමින් දේශනා පවැත්වීම අත්‍යවශ්‍යවී ඇතැයි වෙඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි අනුනාහිමියෝ පවසති. සාම්ප්‍රදායික ධර්ම දේශනා රටාව මෙන්ම බුදුරජානන...

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රට පුරා මතුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී ‌දේශපාලන ප්‍රචාරණ වාසි ලබා ගැනීමෙන් වළකින ‌ලෙස මැතිවරණ ‌කොමිසම මගින් නිවේදනයක් නිකුත් ‌කොට ඇත. මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා‌ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ ‌මෙසේද ස...

සඟවාගෙන ඇති බඩඉරිඟු තොග වහාම වෙළෙඳපොළට මුදාහරින ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ ඉල්ලීමට අනුව උතුරුමැද පළාතේ බඩඉරිඟු තොග මුදාහැරීමේ වැඩපිළිවෙළට අමාත්‍යවරයකුගෙන් බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි. බඩඉරිඟු තොග ගබඩා කර ඇති ඌව පළාතේ ගබඩාකරුවන් අවශ්‍ය තොග වෙළෙඳපොළට මුදාහැර ඇත. න...

කොවිඩ් -19 ආසාදිත මරණ පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේදී පැහැදිලි කිරීමක් කළේය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සියලු දෙනා හමුවේ කරුණු ඉද...

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම අද (03) සිට ඇ‍රැඹිණි. මෙම කටයුත්තට ප්...

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර  ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු  තානාපති  උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. එම මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද  ...

රුසියාවේ සුප්‍රසිද්ධ වෛරස් විශේෂඥයෙකු වන මහාචාර්ය ඇනටෝලි ඇල්ෂෙටීන් මහතා ආර්.ටී නිවුස් වලට ප්‍රකාශ කරන්නේ රුසියාවේදී රෝගය පාලනය කර ගැනීමට සහ ජර්මනියේදී මරණ අනුපාතය අවම කරගැනීමට  හැකිවී ඇත්තේ වැඩි වශයෙන් පරීක්ෂණ සිදු කිරීම නිසා බවය. රුසියාවේ මේ වන විට සමාජයේ සිටි රෝගය නොපෙන්වන එහෙත...

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතුව RT-PCR යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව වාර්තාවන අතර එක් යන්ත්‍රයකින් දිනකට අවම වශයෙන් පරීක්ෂණ 350 ක් කළ හැකි බව වාර්තා වේ. ඒ අනුව එම පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණය යටතේ කළහොත් රජය සතු ඊට සමාන පහසුකම් ප්‍රමාණය සමඟ දිනකට පරීක්ෂණ ...

ලොව පුරා ව්‍යාප්ත නව කොරෝනා වසංගතය හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ‌ෙගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ‌ෙගෙන ඇත. “සෞභාග්‍යා ගෙවත්ත” තේමාවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහව...

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(02 ) දිනයට අදාලව අද දිනයේ(03 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 02 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් ගනන තුන් දෙනෙකි. මෙය දෙදෙනෙකුගේ අඩුවීමකි. කෙසේ වුවද ආසාදිතයන් හතර දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාව තුළ මිය ගොස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...