දේශීය පුවත්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මෙතෙක් අනුගමනය කළ උපාය මාර්ගය වෙනස් කරන බවත් ඒ අනුව රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝගය හඳුනා ගැනීම සඳහා පමණක් යොදාගත් PCR පරීක්ෂණය දැන් සමාජයේ සිටින සැක කටයුතු පිරිස් අතුරින් වෛරසය පතුරවන්නන් හඳුනාගැනීම සඳහාද යොදා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවස...

මැතිවරණ කොමසාරිස් වරයාගේ ඉදිරි මැතිවරණයට අදාළ ක්‍රියාකලාපය තුල යම් සැක කටයුතු උවමනාවක් තිබේදැයි සැකයක් ඇතිවීම සාධාරණ බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ අධ්‍යයනයකින් පැහැදිළි වේ. එතුමා විසින් කළ කී දේ මෙසේ පෙළගැස්වූ විට ඒ බව වටහා ගත හැක.

  1. මාර්තු 19 නාමයෝජනා බාරගැනීමෙන් පසුව අදාළ ...

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. දෙවැනි වාරය සඳහා සියලු පාසල් යළි විවෘත කිරීම දැන් මැයි මස 11, සඳුදාට නියම කර ඇත. පාසල් නොපවැත්වෙන කාලය තුළ හැකිසෑ...

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ බලවේග විසින් වහාම පාර්ලිමෙන්තුවට කැඳවන ලෙසට කරනු ලබන ඉල්ලීම පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසනු ලැබීය. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන්, " මැකෝගේ කට තරමට වැඩ නැති නිසා විපක්ෂයට අර්බුදයක් හදන්න අවස්ථාව ඇවිල්...

එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන හිටපු මන්ත්‍රීවරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මහ මැතිවරණය සම්බන්ධයෙන් දක්වන වැරදි අදහස් පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යය වෙත අදහස් දක්වා ඇත. එතුමාගේ අදහස් දැක්වීම පහත පළවේ ”අපි මාධ්‍ය හමු පැවැත්වීම නවත්වා...

සිංහල දෙමළ ජනතාව මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන අලුත් අවුරුද්ද මෙවර 2020 අප්‍රේල් 13 දින උදාවෙයි. දේශය කොවිඞ් 19 වසංගත තත්වයට මුහුණ දී සිටින අවස්ථාවක වුවද ලාංකේය ජනතාවගෙන් වැඩිම පිරිසක් විසින් සමරනු ලබන මෙම සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපි සුභාශිංශන එක්කරනු කැමැත්තෙමු. සාම්ප්‍රදායික ජ...

ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුබ සෙතට අදාළව පැනවූ නීති රීති සහ වාරණ අලුත් අවුරුදු දින කිහිපයේදී ද ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අලුත් අවුරුදු දින පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිංහල හා දමිළ අලුත් අවුරුද්...

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ. අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්...

කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තම සංගමය විසින් සිදුකරන ලද යෝජනාවලට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා තම සංගමය යම්කිසි අවඥාවට ලක්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ කොර...

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද(13) දිනයට යෙදී තිබේ. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි. ඒ අනුව මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද අපරභාග ...

13 වැනිදා රාත්‍රී 10.43ට උදාවන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතට පෑනක්, පැන්සලක් අතට ‌ගෙන ‌පොතක් ලිවීමේ වීර පාරමිතාවට මුලපුරන ‌ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රටේ සියලුම දරුදැරියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ‌මෙම ඉල්ලීම කර තිබේ. එම ...

නිරෝධායන හා රෝග ස්පර්ශකය වෙන්කර තැබීමේ හා රෝග වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කර ඇති එකී සංශෝධන අනුව කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්...

මහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡ...

කොළඹ නගරයේ වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන පවතින තත්ත්වය සමහන් වූ පසු යලි විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ. සේවකයන් යලි සේවයට වාර්තා කිරීමේ දි මෙම පරික්ෂණය සිදු කිර...

සිංහල හා හින්දු අවුරුදු දා රාත්‍රීයේ විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සුත්‍ර දේශනාවක් පවත්වන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් මහාසංඝරතනයෙන් ඉල්ලීමක් කරයි.            

කොරෝනා වෛරසයනේ මිය ගිය පුද්ගලයින්ගේ මාතදේහ ආදාහනය සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්. ...

එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි. එසේම එළඹෙන මැයි මස 4 වන දින යළි විශ්වවිද්‍යාලවල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ කටයුතු ආරම්භ කරන බවත් අවසන් වසර සි...

අද (12) පස්වරු 2.00 පමණ වන විට නව කොරෝනා වෛරසය අසාදනය වු සිව් දෙනකු හමුවීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සම්පූර්ණ අසාදිතයන්ගේ ගණන 203 දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මැතිවරණ කොමසාරිස් වරයා විසින් දිවයින ඊ පුවත්පතට කරන ලද ප්‍රකාශය අනුව ඔහුට මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බව ප්‍රකාශයට පත් වී ඇත. ලංකා ලීඩ් ඒ පිළිබඳව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසන ලදී. ඔහුගේ මතය අනුව මැතිවරණ කොමසාරිස් වරයා වසංගත රෝග විශේෂඥයෙකු හෝ නිති...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා චෝදනා කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම ප‍්‍රකාශ මගින් නිරෝධායන පනත උල්ලංඝන වන බවත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...