දේශීය පුවත්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මෙතෙක් අනුගමනය කළ උපාය මාර්ගය වෙනස් කරන බවත් ඒ අනුව රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝගය හඳුනා ගැනීම සඳහා පමණක් යොදාගත් PCR පරීක්ෂණය දැන් සමාජයේ සිටින සැක කටයුතු පිරිස් අතුරින් වෛරසය පතුරවන්නන් හඳුනාගැනීම සඳහාද යොදා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් දිගින් දිගටම ඉදිරිපත් කළ එම උපාය මාර්ගික හැරවම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පිළිගැනීනම පිළිබඳව ලංකා ලීඩ් විසින් එතුමාට ස්තූතිය පළ කරනු ලැබේ.

එසේ වුවත් මේ වන විට සමාජයේ සිටින පළමු පෙළ ස්පර්හකයින් 3500 කින් 360ක් පමණක් පරික්ෂා කිරීම කිසි සේත්ම සෑහෙන්නේ නැති බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ මතය වේ. ( එසේ සාමාජයෙන් රෝගීන හඳුනා ගැනීම සඳහා දැනට PCR පරීක්ෂණ 360 ක් සිදුකළ බව එතුමා විසින් සඳහන් කරන්නට යෙදුණි.)

සබැදි පුවත් –

යුද්දෙට නැති කඩු 62 සහ තවත් 33ක්, සැක කටයුතු කොරෝනා රෝගින් පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති තරම් පහසුකම් – එහෙත් තින්දුව පමා වී ඇත – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More