දේශීය පුවත්

නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි. එම ආසාදිතයින් සමඟ අදාළ ආරක්ෂක නිලධාරිනිය සෘජු සබඳතා පවත්වා ඇති බැවින්...

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේ...

‍පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ ඇදිරිනීති බලපත්‍රයක් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ.  

මැතිවරණය කල් දමා දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇති බව මැතිවරණ කොමසාරිස් වරයා තම මුහුණු පොතේ සටහනක් තබමින් පිළිගෙන ඇත. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියේ ඉතා පැහැදිළිව සඳහන් වන්නේ හදිසි තත්වයක් නිසා මැතිවරණය කල් තබන අවස්ථාවක නව දිනය ප්‍රකාහයට පත් කළ යුතු බවයි. එනම් දිනය...

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කි...

අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 295 ක් වු බව ඒ මහතා සඳහන් කරයි. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්&#x...

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුතු සෑම සැකකරුවකුම තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් ක‍්‍රියා කර ගෙන යන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම බෝම්බ ප‍්‍රහාරය කිසිම මොහොතක යටපත් කිරීමට හෝ යටපත්...

මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ දිනක පැවැත්විය හැකිදැයි යන්න තීරණය ගැනීම සඳහා අද (20 වැනිදා) ජාතික මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට පැවැරී ඇති බලතල අනුව කල් තබන ලද මහ මැතිවරණය පැවැත්වීම සඳහා එම කොමිසම විසින්...

ස්වාධීන සමාජිකයින්ගෙන් සමන්විත යැයි කියන මැතිවරණ කොමිසමේ එක් සමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූලේ විසින් නැවත වතාවක් ප්‍රසිද්ධියේ පාර්ශවීය සහ අගතිගාමී ප්‍රකාශ නිකුත් කොට ඇත. " කොලොම්බු මේලිග්‍රාෆ් " වෙබ් අඩවියට ලිපියක් සපයමින් රාජ්‍ය නිලධාරීන් වන සෞඛ්‍ය සේවා අ...

කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදු කරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මාධ්‍යවෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ දෙවන වටයේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා එමඟින් හැකිවනු ඇති බවයි. ...

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිල...

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතනවල කටයුතු ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු හෙට (20) සිට ආරම්භ කිරිමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස දකුණු පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්වෙත උපදෙස් ලබාදුන් බව දකුණු පළාත් ආණ්...

මෑත දිනවල දී හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිතයන් බහුතරයක් කලින් කරන ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නමුත් මෙහි ඇති අනතුරුදායක කාරණය වන්නේ කොළඹ ප්‍රදේශයෙන් සොයාගත් ආශ්‍රිතයන් බොහෝ ප්‍රමාණයකට ...

ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බලමණ්ඩලය තුළ ඇති විහාරස්ථාන 18ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාගයක් කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඊයේ (18) දිනයේදී සිදු කරන ලදී. කොරෝනා වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින එ...

දිස්ත්‍රික්ක 18ක් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට සිට නැවත දැනුම්දෙනෙතුරු සෑම දිනකම උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. එමෙන්ම ලබන 22දා අවදානම් දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25ක් හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් ක...

කෙසෙල් වත්ත ප්‍රදේශයේ හුදකලා කරන ලද කොටසේ සැක කටයුතු පිරස් අතර කරන ලද PCR පරීක්ෂණ වලින් එකවර රෝගීන් 15 ක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව ස්පර්ශකයින් අතර වැඩි වශයෙන් පරීක්ෂණ කිරීමේ වැදගත්කම ඒ මඟින් පැහැදිළිවන බව වෛද‍්‍යවරු පවසති. එසේ පරීක්ෂණ නොකලා නම් එම පිරිස් තවදුරටත් සමා...

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට සැලසුමක් තිබෙන බවත්, සී.අයි.ඩී පරීක්ෂණ අනුව එය වළක්වා ගත හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලීය සේනාරත්න, අද පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය. එමෙන්ම , පාස්කු ප් ...

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ් නයින්ටීන් උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්...

පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය සහ විදේශ ප්‍රතිපත්තිය සකස් කළේ මිලින්ද මොරගොඩ පින්ටො මහත්මසයා නායකත්වය දෙන " පාත් ෆයින්ඩර් " නම් ඇමරිකානු අරමුදල් ලබාගන්නා බවට චෝදනාවමට පාත්‍රව සිටින රාජ්‍ය නොවන සංවිධානයකින් බවත් දැන් කොරෝනා වසංගතයෙන් පසුව නැවත නැ...

අධි අවදානම් කලාප (Contaminated Zone), ආරක්ෂිත කලාප (Buffer Zone) සහ අවදානම් රහිත කලාප (Sterile Zone) ලෙස කලාප තුනකට බෙදා කටයුතු කිරීමේ ඇති වැදගත්කම සහ පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් සමාජ දුරස්ථකරණය අරමුණු කරගනිමින් පනවා ඇති සීමාවන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීම අරමුණු කරගත් ක්‍...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...