මැතිවරණය කල් දමා දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇති බව මැතිවරණ කොමසාරිස් වරයා තම මුහුණු පොතේ සටහනක් තබමින් පිළිගෙන ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියේ ඉතා පැහැදිළිව සඳහන් වන්නේ හදිසි තත්වයක් නිසා මැතිවරණය කල් තබන අවස්ථාවක නව දිනය ප්‍රකාහයට පත් කළ යුතු බවයි.
එනම් දිනය ප්‍රකාශයට පත් නොකර කල් දැමීමට නොහැකි බවය. එසේ වුවත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් 3/21 දින නිකුත් කළ 21/67/19 ගැසට් නිවේදනය මඟින් මැතිවරණය පැවැත්වෙන නව දිනය සඳහන් නොකර මැතිවරණය කල් දමන බව පමණක් නිවේදනය කළේය.
මාසයකට පසුව ඔහුට තම වරද අවබෝධවීමට හෝ පනත නැවත කියවා හොඳින් තේරුම් ගැනීම ඉතා හොඳ ගුණයක් බව මහජනයා පවසති.
මුහුණු පොතේ ප්‍රකාශයට පහතින් පිවිසෙන්න

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...