දේශීය පුවත්

සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය ඊයේ (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැති බව සඳහන් ය. පාර...

මාස 4ක් තිස්සේ විදුලි බිල නොගෙවීම නිසා කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ (අගෝ. 8) විසන්ධි කර ඇති බව වාර්තා වේ. ඉකුත් මාර්තු මාසයේ 19 වන දා සිට විදුලි බිල නොගෙවීම නිසා රුපියල් ලක්ෂ 6ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර තිබුණු බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරය...

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඊයේ පැවසුවේ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක ස...

ජාතික ජනබලවේගයේ මහාචාර්යවර්යක් පවසා ඇත්තේ 1 වසරේ සිට මෙරට දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් කළ යුතු බව යැයි ද, යුනිසෙෆ් ආයතනය පවා පවසා ඇත්තේ මව් භාෂාවෙන් දරුවන් ගලවා දමා වෙනත් භාෂාවකින් ඉගැන්වීම නොකළ යුතු බව යැයිද ජානිපෙ මාධ්

විනය සහ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීම හේතුවෙන් චීනයේ බලශක්ති ආයෝජන සංස්ථාවේ (China Energy) හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලී ඩොන්ග්, චීන කොමියුනිස්ට් පක්ෂයෙන් (CPC) නෙරපා හැර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. රටේ ඉහළම අල්ලස් විරෝධී ආයතනය ඔහු සම්බන්ධයෙන් පරීක්...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (අගෝ. 9) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටන යටතේ සේවක අ...

ආණ්ඩුව පසුගිය දින 15 තුළ නාටකයක් රඟ දැක්වූ බවත් ඒ හේතුවෙන් මෙවර ලැබීමට නියමිතව තිබූ වී අස්වැන්නෙන් 40% ක ප්‍රමාණයක් විනාශ වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. ආණ්ඩුවට විදුලිය කැපීමට කොහොමටත් සිදුවන බව දන්නා බැවින් කෘෂිකර්මාන්තය ...

පාර්ලිමේන්තුවේ ව්‍යාපාර කමිටුවට සුළු පක්ෂ නියෝජනය කිරීමේ අවස්ථාවක් ලබාදීමට එකඟවී තිබුනද දැන් එය වළක්වා ඇති බවත්, තම පක්ෂය මෙම කමිටුව නියෝජනය කළ යුතු බව සභානායකවරයා සහ විපක්ෂ නායකවරයාද පිළිගෙන තිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. දැන් එම තත්ත්වය වෙනස් වී ඇත...

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දී තිබේ. මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ල...

මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා සම්පාදනය කරන ලද ‘කුරුන්දි විහාර වංශය‘ කෘතිය එළිදැක්වීම උත්සවයට සහභාගි වෙමින් සමස්ත ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ පවසා සිටියේ මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති...

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට කඩාවැදී ඇතැයි වාර්තා වේ. මෙලෙස කඩාවැදුනු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන ඇති අතර, එහිදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබූ බවත් වාර්තා ...

රට බෙදීමට එරෙහිව අලුතින් ගොඩනැගුණු සන්ධානයකට නායකත්වය දීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතා පෙරට පැමිණ තිබේ.ඒ අනුව ඒ මහතාගේ කඳවුම්කාරීත්වයෙන් යුතුව 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීම සහ යු...

මෙරටට බලපා ඇති වියළි කාලගුණය හමුවේ ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කිරීමට ජලය ඇත්තේ තවත් මාස එකහමාරක කාලසීමාවකට බව ලංකා විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවෝ අනතුරු අඟවති. ලංකා විදුලි බල මණ්ඩල දත්තවලට අනුව ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව ඊයේ (අගෝ. 7) වන විට සමස්ත ජල ධාරිතාවෙන් සියයට 34.2 දක්වා...

රටපුරා ඇතිවී තිබෙන වියලි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවයි මණ්ඩලය පවසන්නේ. ඇතැම් ප්‍රදේශවල ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරී...

රුසියාව පවසන්නේ දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව යි. සෝවියට් රුසියාව පළමුවෙන් සඳෙ ගවේෂණය සඳහා යානාවක් යවන ලද්දේ 1976 වසරේදීය. රුසියාව මෙවර සඳට යැවීමට සූදානම් වන්නේ සඳ මතට පතිත කරමින්, ගවේෂණ කටයුතු සදු කළ හැකි ආකාරයේ යානයකි. මෙය 'ලූනා 25' යනුවෙන් නම් කර ඇත. ...

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්...

දිවයින පුරා පවතින දැඩි නියඟය ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟටද බල පා ඇති බව වාර්තා වේ. කිලෝ මිටර් 308 ක් පුරා දිවෙන මහවැලි ගඟේ ඇතැම් ස්ථාන වියළි යමින් පවතින අතර, මහවැලි ගඟ මෙලෙස සිඳී යාම නිසා කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නොහැකි වී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජල ගැටළුවක්ද නිර්මාණය ...

අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීකයකු වූ ධනිෂ් අලි පවසන්නේ චතුර සේනාරත්න සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බවය. ඔහු මේ බව කියා සිටියේ ‘අරගලයේ අනාගතය‘ යන මැයෙන් සමාජවාදී ජාතික ව්‍යාපාරය පැවැත් වූ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එම සමුළුව සඳහා හිටපු පා...

රටේ පවතින ආපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව එකින් එක පනත් ගෙනවිත් සම්මත කිරීමේ ක්‍රියාදාමයක නියැලී සිටින බවත්, මහ බැංකු පනත ගෙනවිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස මෙරට මූල්‍ය පද්ධතිය පාලනය කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම මෙන්ම දූෂණ වි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...