දේශීය පුවත්

1976 දී වඩුුක්කෝඩෙයි හි දී චෙල්වනායගම්ලා දෙමළ තරුණයන් අතට ආයුද ලබා දුන්නේ උතුරේ දමිළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සිංහල රජය විසින් නැතිකරන බව ප්‍රකාශ කරමින් බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි. යාපනයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැති කළ...

ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට හදන්නේ 13 එපා යැයි කියූ 69 ලක්ෂයක ජනාවගේ ජනවරම මත සිටගෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. බලය යනු බෙදීමට හැකි දෙයක් නොවන බවත් යමක් බෙදීමේ දී නැතහොත් කුඩා කැබලිවලට කඩද්දී දුර්වල වන බවත්, 13 සංශෝධනයට එදා සිටම බොහෝ දෙන...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කතාවේ දී ආණ්ඩුපක්ෂයේ සංවිධායකවරයා 13+ දෙන්න එකඟ යැයි පවසද්දී, විපක්ෂ නායකවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරයාගේ අණ පනත්වලට සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළ බවත්, ඉන්දියාව මේ වන විට බලපෑම් කරමින් සිටින්නේද පළාත් සභා මැතිව...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ සිය කතාවේ දී ඔහු ප්‍රකාශ කළේ 13 එහා ගිය බලය බෙදීමේ යෝජනාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2017 සැප්තැම්බර් මස 21 වැනි දා බලය බෙදීම සම්බන්ධයෙන් මෙහෙ...

ත්‍රිකුණාමලය බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු නතර කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් අප්‍රසාදය කළ කරමින් අර්බන් සිටිසන් සංවිධානයේ සභාපතිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් ෂර්මිලා ගෝනවල ...

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතාගේ නිල කාලය අවසන් වී තිබේ. ඒ අනුව වසර දෙකකට කැබිනට් බලතල සහිතව පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා ලබන ඔක්තෝම්බර් 01 දින නැවත පැමිණෙනු ඇති බවයි අනාවරණය වන්නේ.

ඉන්දීය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය  කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබේ. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිවු දූපත ස...

මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රමුඛ ස්වාමීන්වහන්සේලා මුලතිව් හි කුරුන්දි විහාරයට වැඩම කළ අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් පහළින් දැක්වේ. වර්තමානයේ බෙදුම්වාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වී ඇති ඓතිහාසික බෞද්ධ උරුමයක් වන කුරුන්දි විහාරය නාගචෝල වන රක්ෂිතය මැද හුදෙකලා වී නොමැති බවත්, එය රැකීමට රටේම භික්ෂූන් ...

ගුවන්යානා හදන වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා කියලා හීනෙකින්වත් හිතන්නේ නැති වුනත් ගුමන් යානා හදන ලංකාවේ ආයතනයක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. මෙම ආයතනය තුළ මේ වන විට ශ්‍රී ලාංකික තරුණ පිරිස් විශාල ප්‍රමාණයක් රැකියාවේ නියැලෙන බව වාර්තා වේ. මෙහි රැකියාවේ යෙදෙන 90% පමණ ද...

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමැති යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට ඊයේ (10) සේන්දු විය. කොළඹ වරායට සේන්දු වූ ‘හයි යංග් 24 හාඕ’ නෞකාව, දිගින් මීටර 129 ක් සහ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ජාන් ෂින් මහතා කටයුතු කරයි. මෙම නෞකාව ද...

1987 දී රජිව් ගාන්ධි මහතා පැමිණ අත්සන් කරන ලද ගිවිසුමට එදා විරුද්ධත්වය පළ කළ දේශපාලන පක්ෂ අද නිහඬ බව සියම් නිකායේ රෝහණ පාර්ශවයේ අනුනායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමිපාණෝ පවසති. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අද අගමැතිවරයා නියෝජනය කරන මහජන එක්සත් පෙරමු...

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් වන ත්‍රිකුණාමලය බොරළුකන්ද විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සාසනාලයෙන් යුතුව නවතා දමන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විහාරාධිපති ස්වාමීන් වහන්සේට නියෝගකර ඇත. ඔහු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හා නැගෙනහිර පළාත් ආණ්ඩුක...

13 වන සංශෝධනය හරහා පූර්ණ බලතල හිමිකර දීමට ක්‍රියාකිරීම යනු වක්‍රාකාරයකින් ඊළම ලබා දීමක් බවත්, එය අප රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් මෙන්ම ජනතාව ද පවාදීමක් බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා සඳහන් කරයි. ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (10) ශ්‍රී ලාං...

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසිසේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රා...

MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බව මහ බැංකුව පවසයි. එමෙන්ම MTFE SL ආයතනයේ ප්&...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව භාරතීය ජනතා පක්ෂය විසින් ඊයේ පරාජය කර තිබේ. කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින් පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද...

උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සෙවීමේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භයක් නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් පවසා ඇත. උතුරු නැගෙනහිර අර්බුදය විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව...

13 වන සංශෝධනය සම්මත වී වසර 36ක් ගතවී ඇති බව හා එය ක්‍රියාත්මක කිරීමට අලුතෙන් පනත් අවශ්‍ය නැති බවත්, ජනාධිපතිවරයා සැරසෙන්නේ 13 ඉක්මවා බලය බෙදීමක් සිදුකිරීමට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (10දා) පිවිතුරු හෙළ උරුම...

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී විශේෂයෙන් පොලිස් බලතල සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි...

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීම සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...