දේශීය පුවත්

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළව ඊට සම්බන්ධ චීන සමාගමෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ලැබිය යුතුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 585 ක මුදල අදාළ දෙරට අතර ඇති බදු ගිවිසුම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක්‌ මත ශ්‍රී ලංකාවට නොදී රඳවා ගැනීමට අදාළ සමාගම කටයුතු කර ඇතැයි වාර්තා වේ. අදාළ ගිවිසුමට එළඹ සිටින චීන මර්...

ජනතා විමුක්ති පෙරමුණ පස්ස දොරින් ‍ විස්ස දාලා තියෙන්නේ කවදාකවත් ජනතා ඡන්දයෙන් ජනාධිපති වීමට නොහැකි රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති කිරීමට යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත් 9දා ගාල්ල කතළුවේදී පැවැති මාධ්‍ය හමුවක...

රණවිරුවන් යනු සිය ජීවිතය මවුබිම වෙනුවෙන් කැප කර මවුබිමට නිදහස ලබා දුන් උතුම් වීරයන්ය. ඔවුන් සාමාන්‍ය සමාජයේ සැමටම වඩා මානූෂිය ගති වලින් යුත් මනුස්සකම හඳුනන මිනිසුන් පිරිසකි. එවැනි රණවිරුවෙකු පිළිබදව සංවේදී කතා පුවතක් වාර්තා වේ. ඔහු කර්නල් රත්නප්‍රිය බන්දු ය. සිය නිදහස අහිමිව වියරු ත්‍රස්තවාදී ...

අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වේ. තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ...

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසයි. ලබන අඟහරාවාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩුකිරීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ භූමිතෙල් ලීටරයක මිල රු...

යළි ජාතික දේශපාලනයට අවතීර්ණවීම පිළිබඳව ඉදිරි මාස දෙක තුන තුළ තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි. මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය. මේ වන වි...

ඉකුත් රජය ලබාගත් විශාල ණය මුදල් හේතුවෙන් වත්මන් රජය පව් ගෙවා දමමින් සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(09) ගලේවෙල නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය. ලෝකයේ ඉන්ධන මිල ඉහළ ගියත් පෙට්ට්‍රල...

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව කැබලි නමයකට කඩා පළාත් නවයක කොටස් වශයෙන් ස්ථාපිත කරන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී සී විග්නේෂ්වරන් රජයට යෝජනා කර ඇත යාපනයේ පැවති රජයේ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයේ දී ඔහු මුල්වරට මෙම යෝජනාව හෙළිකර තිබේ . මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පළාත් නවයට ම හමුදා එකක ලැබෙන ...

අනතුරට පත් තම පුත්‍රයාගේ වාහනය තුළ තිබූ විදේශීය මත්පැන් බෝතලයේ විදේශීය මත්පැන් වර්ගයක නමක් පිටත සඳහන් වුවද ඇතුලත තිබුණේ ජලය බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. වාහනය තුළ කඩු සහ පොලු තිබීම ගැන පලවන වාර්තා අසත්‍ය බවත් එවා...

* චෙක්‌ ලබා ගත් 167 දෙනා කවුද...? * විසිවැනි සංශෝධනය ගැන මතය කුමක්‌ද...? * ටී.එන්.එල්. නාලිකාවට තහංචි දැම්මේ විවේචනය කළ නිසාද...? එක්‌ පසෙකින් ඉන්දියන් සාගරයය. අනෙක්‌ පසින් බේරේ වැවය. මේ දෙකටම මුහුණලා ඇති ජනාධිපති කාර්යාලයේ සිට ඔහු රට කරවීමේ කර්තව්‍යයේ නිරතව සිටියි. තමන්ගේ භාර්යාව අ...

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙකු ලබන සඳුදා (11) නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කරනු ඇත. රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍යංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ්‍ය...

ලක්ෂපාන නව විදුලි සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව ඇඹිලිපිටිය, මාතර, අම්බලන්ගොඩ, ගාල්ල, හම්බන්තොට,රත්නපුර, බලන්ගොඩ, යන ප්‍රදේශවල මෙලෙස විදුලිය බිඳවැටී තිබේ.

‘ධර්මිෂ්ඨ සමාජයක්’ තොරොම්බල් කරමින් බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන පාලනය අවසානයේ මේ රටේ තරුණ තරුණියන් 60,000 කට දිවි අහිමි කළ අයුරින් ‘ශිෂ්ඨත්වය’ තොරොම්බල් කරමින් බෙදුම්වාදීන්ගේ උවමනාවට රැගෙන එන ‘20 වැනි සංශෝධනය’ ද මෙරට එවැනි ඉරණමක් උදා කර දෙනු ඇති බව ජානිපෙ, නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පස...

ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසු විය. රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නද...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමේ තීරණයක සිටී නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරු දහසය දෙනා එක්වී ශ්‍රී ල.නි.පයේ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පැවැසීය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තේරීමේදී ජාතික ආණ්...

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියා කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෝෂ දර්ශනයට ලක් කර ඇති බවත්, ‍පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු දැනට වඩා කාර්යක්ෂමව මෙහෙයවන ලෙසට දැඩි ලෙස අවවාද කර තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසු ගියදා ජනාධිපති නිල නිවසට ‍පොලිස්පතිවරයා කැඳවා තිබෙන අතර එහිදී රට...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ගල උඩ සටන ආරම්භ වීමේ පෙරනිමිති පහළ වී ඇත. නියෝජ්‍ය කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟ ජාතික ආණ්ඩුවේ සම්මුතිය බිඳවැටී ඇති බව එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ජේ‍යෂ්ඨයෝ දෙදෙනෙක් "ඉරිදා මව්බිම"ට පැවැසූහ...

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවැති ඡන්දයේදී ඇති වූ බෙදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තීරණයට පිටුපායමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් නි...

බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් මැති ඇමතිවරු ඇතුළු විවිධ පුද්ගලයන් සඳහා චෙක්පත් 166කින් මුල් ලබා දී ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධනය විසින් පසුගියදා හෙළිදරව් කළ අතර එම හෙළිදරව්වට අදාළ කරුණු මේ වනවිට එකින් එක එළියට එමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳුවුම්කරු වසන්ත සමරසිං...

ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගනිමින් මංගල සමරවීර විදේශ ඇමතිවරයාව සිටි කාලයේ රණවිරුවන් පාවාදුන් බව ජයන්ත සමරවීර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අද(09) පැවති ජාතික ආරක්‍ෂක අරමුදල් පනතට සංශෝධන ඉදිරිපත් කිරීමේ විවාදයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේබව පවසා සිටියේය. https:/...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...