ව්‍යාපාරික පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන සියලුම ගුවන්යානා ගොඩබැස්වීමට සහ නවතා තැබීමට අයකරනු ලබන ගාස්තු වසර දෙකක් යනතුරු අයනොකිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේය. මෙලෙස ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට වැඩි ...

චීනයේ ප්‍රාන්ත 832කට අයත්වන නාගරික මෙන්ම ගම්බද ජනතාවගේ දුප්පත්කම නිමාවට පත් කළ බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. දුප්පත් බව තුරන් කිරීමේ අරගලයට සෘජුව නායකත්වය දුන් 1800 දෙනෙකුට ජනතා ගෞරවයට පාත‍්‍ර කොට සම්මාන පිදීම සඳහා චීන කොමියුනිස්ට් ...

ජනවාරි මාසයේ ශ්‍රී ලංකා රජය බැංකු වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් ඇති බවත් රජයට මහ බැංකුවෙන් ලබාදෙන ණය ප්‍රමාණය 176%කින් ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි. පෙබරවාරි 28 වන විට මහ බැංකුව මිළදීගෙන ඇති භාණ්ඩාගාර බිළ්පත් හෙවත් මුද්‍රණය කර ...

ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ. මේ අනුව එකක් රු. 100 බැගින් වන පරිදි ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 1...

ඉහත දැක්වෙන්නේ අද (26) දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකි. ඊජිප්පතුවේ සූවස් ඇළ හරස් කරමින් රැඳී තිබෙන දැවැන්ත නෞකාව එහා මෙහා කිරීමට අවශ්‍ය කරුණු කාරණා සකස් වීම මේ වන විට ලහිලහියේ සිදුවෙමින් පවතින අතර ඡායාරූපයේ සිටින එක්ස්කැවේටර් යන්ත්‍රයේ මෙහෙයුම්කරුවා, තායිවානයේ ...

අද ඩොලරය රු. 201.60

March 26, 2021 1:00 pm

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 60ක් ලෙස සටහන් වූ බවයි. ඇමෙරිකා...

කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සං...

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දෙමින් පවසා සිටියේ 2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දෙන ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා ව...

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පසුගිය වසරේදී (2020) මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන අංශ තුනම පසුබෑමට ලක්වෙමින් ආර්ථිකය ඍණ 3.6ක වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව 2019 වර්ෂයේ වාර්තා කළ රු. මිලියන 9,883,350 ක ආර්ථික වර්ධනය පසුගිය වසරේ (2020) දී රු. මිලියන 9,530,606 දක්වා පසුබෑමට ලක්ව ඇතැ...

මෙරට වෙළෙඳපොලේ ටයර්වල හිඟයක් පවතින බව ටයර් අළෙවිකරුවෝ සහ වාහන හිමිකරුවෝ පවසති. තිබෙන ටයර්වල මිළ ද විශාල ලෙස ඉහළ යෑමෙන් තවත් අපහසුතාවට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති. ටයර් මිළ සියයට 10 කට අසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවත් ඇතැම් ටයර්වල මිළ රුපියල් 1000 සිට 2000 දක්වා ඉහළ ගොස් ඇති...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More