ව්‍යාපාරික පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන සියලුම ගුවන්යානා ගොඩබැස්වීමට සහ නවතා තැබීමට අයකරනු ලබන ගාස්තු වසර දෙකක් යනතුරු අයනොකිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේය.
මෙලෙස ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට වැඩි ආකර්ශනයක් ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙසට බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලයන් එයාර්,යුක්රේන් එයාර් ලයින්,ඉන්ඩිගෝ,එයාර් ඉන්ඩියා,එයාර් විස්තාරා,සලාම් එයාර්, එම්රේට්ස් සහ මෝල්ඩිවියන් එයාර් යන ගුවන් සමාගම් සමග සාකච්ඡා අවසන් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය ගුවන් සමාගම් අටක් මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා එවීම අරඹා ඇති බවත් රණතුංග මහතා පැවසුවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More